අරගලේ නැත්තම් රනිල් ජනාධිපති වෙන්නෙ නෑනෙ. ඒක හින්ද එයාලට මොකුත් කියන්න එපා
oita wadiya hambenwa CEB,CPC wada karana low level unta allowance ekka gattama mokekwat meek naaOT එක එහෙම නැතුව නේද මේ 188,000 ගෙවන්නේ
aragale kale basil ne bnරට වනසපු අරගල බේසික පුතාලා මෙහෙ වරෙව් සිස්ටම් චේන්ජ් කලාමද මෙහෙම වෙන්නේ කියාපියව්![]()
![]()
![]()
මහ බැංකු පියන්ගේ පඩිය රු. 2,23,000යි - අගමැතිගෙන් හෙළිදරව්වක්
3/07/2024 12:36:00 PM
![]()
කාර්යාල සහායක පන්තිය (lll) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැටතුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සදහන් වේ.ඒ අනුව, එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59,129කින් වැඩි වී ඇත.මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසිඅට දහස් හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.ඒ අනුව, නියෝජ්‍ය අධිපතිවරයකුගේ වැටුප් වැඩි වීම රුපියල් හත් ලක්ෂ පනස්එක් දහස් හත්සිය පනස්හතකි.නියෝජ්‍ය අධිපතිවරයකුට 2024 සාමූහික ගිවිසුමට පෙර පැවැති දළ වැටුප වූයේ,
රුපියල් නව ලක්ෂ හැත්තෑහය දහස් හයසිය හැටදෙකකි.
මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවකි.එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ, හත් ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑතුනකි.ඒ අනුව, එම නිලධාරීන්ගේ වැටුප් වැඩි වීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූහතකි.එසේම, මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දස ලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහකි.මාණ්ඩලික පන්තිය (III) ( 2 ) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ අනූතුන් දහස් හත්සිය පහකි.සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අසා තිබූ ප්‍රශ්නයකට අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභාගත කළේය.
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
![]()
අඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැනoita wadiya hambenwa CEB,CPC wada karana low level unta allowance ekka gattama mokekwat meek naa
ow staff level untat kelawenwa piyan lage padi walata anit un game eka adina hindaඅඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැන
ඔය පියන්ල එහෙම ඉන්නේ ගොඩක් දේශපාලන උල් පන්දම් වලින් ඇතුලට පැනගත්ත එවුන්
උන් නිකන් ඉදල ලක්ෂ ගණන් ගන්නවා, අපි කඹුරලා කඹුරලා ගන්න එකෙනුත් tax හුත්තක් කපනවා
අච්චු ගහලාCBSL salary ගෙවන්නේ කොහොමද? එයාලගෙ profit එකකින් ද?
රජයේ සල්ලි ද?
mn danna tharamin central bank eke nm ehema paninna ba...අඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැන
ඔය පියන්ල එහෙම ඉන්නේ ගොඩක් දේශපාලන උල් පන්දම් වලින් ඇතුලට පැනගත්ත එවුන්
උන් නිකන් ඉදල ලක්ෂ ගණන් ගන්නවා, අපි කඹුරලා කඹුරලා ගන්න එකෙනුත් tax හුත්තක් කපනවා
Piyanta,athugana ekawa ganneth ranking tiyana unwada bnz?mn danna tharamin central bank eke nm ehema paninna ba...
petrolium/ceb eke thama ehema inne godakma
mn hithnne munge salary wadi karata nm kmk na eka level ekaktama.okata gnneth henama ranking wala inna unwa.
piyan kiyala normal ofz wala piyan wada nemene bn central bank eke thiynne.Piyanta,athugana ekawa ganneth ranking tiyana unwada bnz?tahike lake pankawa echchara diyunu welada
. Eka neme mona ranking ganada kiwwe
.
sirawata bn.. eetath bn CB eke unne... unta hoda salary ekak kohomath enna one.Ane bun me toxic post share karan puka dena eka nathara karapan
Wena ekek ganna salary eka gana puke amaruwa hadaganne nathuwa ube salary eka wadi karaganna widiya plan karapan
ලක් අම්මව ගොඩ දාන්න හම්බ මරක්කල බිරියානි කීයක් කෑවදරනිලා ව පත් කර ගත්ත පොහොට්ටුවේ පොන්න රළට ඕක කියපන්
අරගලේ උන් කිව්වද රනිලා ජනපති කරන්න කියලා
දැන් ලක් අම්මට සනීපයිලක් අම්මව ගොඩ දාන්න හම්බ මරක්කල බිරියානි කීයක් කෑවද![]()
![]()
,තව ඩේටා කාඩ් අරක්කු, අරක්කු නම් ලොරි පිටින් බෑවේ නේහ්
දැන් ලක් අම්මට සනීපයිද
migrate වෙමුත![]()