පියඹා යනවා මා ReMake HQ - Surendra Perera
දැන් පරණ සිංදු Remake වෙන Trend එකක් ආයේ තියෙනවනේ.. ශිහාන් කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" කියන සිංදුව ගොඩාක් ජනප්‍රිය උනානේ.. BnS ලත් ග්‍රේෂන් ජයමහගේ "මා හඬවලා" ගීතය Remake කරා.. ඒකටත් ලොකු රසික ප්‍රතිචාරයක් තිබ්බා..
ඉතිං අද මේ දෙන්න යන්නේ මේ දවස් වල ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය වන රසිකයන්ගේ ලොකු ඉල්ලීමක් තියෙන සිංදුවක්.. මේ සිංදුවේ මුල් ගායනය මගේ ප්‍රියතම ගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ.. අලුතෙන් ගායනා කරන ශිල්පියාත් අද දින ලංකා සංගීත කෙතේ ඉතාමත්ම ජනප්‍රිය සහ මනරම් කටහඬකට හිමිකම් කියන කෙනෙක්.. ඒ තමයි සුරේන්ද්‍ර පෙරේරා..
ඇත්තටම මේ ගීතය මගේ නම් හිතට ඇල්ලුවා.. හරිම ලස්සනයි..
ගොඩාක් පාරක් ඇහුවා.. ඔයාලත් අහලා බලන්නකෝ..
කමෙන්ට් එකක් දාලා යන්න කියන ඉල්ලීම කරන ගමන් ජය වේවායි පතනවා!
*************
පියඹා යනවා මා ReMake - Surendra Perera
*********
*********
Link removed.
Please don't spam
/mod

Last edited: