පියඹා යනවා මා ReMake HQ - Surendra Perera

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පියඹා යනවා මා ReMake HQ - Surendra Perera

    2010120719364233_1.jpg


    දැන් පරණ සිංදු Remake වෙන Trend එකක් ආයේ තියෙනවනේ.. ශිහාන් කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" කියන සිංදුව ගොඩාක් ජනප්‍රිය උනානේ.. BnS ලත් ග්‍රේෂන් ජයමහගේ "මා හඬවලා" ගීතය Remake කරා.. ඒකටත් ලොකු රසික ප්‍රතිචාරයක් තිබ්බා..
    ඉතිං අද මේ දෙන්න යන්නේ මේ දවස් වල ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය වන රසිකයන්ගේ ලොකු ඉල්ලීමක් තියෙන සිංදුවක්.. මේ සිංදුවේ මුල් ගායනය මගේ ප්‍රියතම ගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ.. අලුතෙන් ගායනා කරන ශිල්පියාත් අද දින ලංකා සංගීත කෙතේ ඉතාමත්ම ජනප්‍රිය සහ මනරම් කටහඬකට හිමිකම් කියන කෙනෙක්.. ඒ තමයි සුරේන්ද්‍ර පෙරේරා..
    ඇත්තටම මේ ගීතය මගේ නම් හිතට ඇල්ලුවා.. හරිම ලස්සනයි..
    ගොඩාක් පාරක් ඇහුවා.. ඔයාලත් අහලා බලන්නකෝ..
    කමෙන්ට් එකක් දාලා යන්න කියන ඉල්ලීම කරන ගමන් ජය වේවායි පතනවා!

    *************
    පියඹා යනවා මා ReMake - Surendra Perera

    *********




    *********
    Link removed.
    Please don't spam
    /mod
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ස්පෑම් කරේ නැහැ.. කෙලින්ම ලින්ක් එක දැම්මොත් තමයි නේද ස්පෑම් වෙන්නේ? ඔයාලට කුණුහරප දාලා rep එවන ඒවා ගැන PM එව්වම උත්තරයක්වත් නැහැ.. මර නින්දේ.. මේවා නම් පේනවා.. අනේ මංදා ඔයාලත්..

    **********
    umba karanne umbage blog eka promote karana ekane ban eke links dada methana spam kara kara thread ekath bump karana ekane? mediafire link eka daanawanam kelinma dapan naththan thread eka delete karala danna wenawa :)
    thawa meke memberslata pm karanna polombawanna epa umbage blog eka promote karaganna one nam ekata sadarana widiyakata karaganin ban meke spam kara kara traffics ada ada chater nowi
    /mod
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේකෙ ලොකු තැන් ගැන නම් කතා කරල වැඩක් නෑ බං!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙ ලොකු තැන් ගැන නම් කතා කරල වැඩක් නෑ බං!

    ඒ ගැන නම් මොනවට කියනවද ලසා.. එයාලත් යන්නේ රට කරවන ඇත්තන්ගේ අඩි පාරේ...
     
    Last edited: