"පියයුරු අතර හිදැසකුත් තියනවා!එක ඔබට ප්‍ර

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
"පියයුරු අතර හිදැසකුත් තියනවා!එක ඔබට ප්‍ර

(ඉන්දියවේත් සෙක්ස් වලින් මාධ්‍ය තමන්ගේ රෝල ගහ ගන්නවානම් ලංකාව ගැන කවර කතාද?)

" පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?" - බොලිවුඩය උණුසම්

බොලිවුඩ් නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ ඉන්දීය පුවත්පතක් විසින් පළ කිරීමත් සමග ඊට සිනමා නළු නිළියෝ එක්ව කෝපය ප්‍රකාශ කරති.:P:P:P:P:P:P:P

පසුගිය වසරේ ගෙන ඇති ඉහත කී ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත විසින් ඔවුන්ගේ ට්වීටර් පිටුවේ පළ කර ඇති අතර එහි සිරස්තලය වී ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යන අරුත දෙන වැකියකි.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

කෝපයට පත් සිනමා නිළිය දීපිකා පදුකොනේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?’ යන්නයි.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. :D:D:D:D:D:D:D:D:D:D

source http://tinyurl.com/q8ypdyg

Last edited:

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඇයි පියයරු දෙක වෙන් වෙන්නැද්ද අනිත් ගෑණුන්ගේ ?? මේකයි අහන්න තිබ්බෙ !
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.

    "ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා". ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි.

    නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

    "ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය.

    2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා.

    එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා.

    0 Google +0
    - See more at: http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpufඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.

    "ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා". ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි.

    නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

    "ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය.

    2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා.

    එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා.

    0 Google +0
    - See more at: http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpuf
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සින් එක Tag එකකුත් ගහගෙන හෙන සින් එකක් ට්විටර් වල ගියා TOI එකට බැන බැන අර ජඩේජා කාරයත් ගේම ඉල්ලල තිබ්බ ඔය පත්තරෙන් ඕකට