පියයුරු අල්ලා අනාගතය කියන දෛවඥයා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පියයුරු අල්ලා අනාගතය කියන දෛවඥයා

    පුරාතනයේ සිටම අනාගතය පිළිබඳ අනාවැකි කීමට මිනිසා විසින් විවිධ ක්‍රම සොයාගෙන තිබෙනවා.
    ජෝතිෂ්‍යය,අත්ල බලා සාස්තර කීම,අංජනම් බැලීම මින් කිහිපයක්..
    නමුත් ගැහැනියකගේ පියයුරු අල්ලා සාස්තර කියනවා යැයි කීවොත් ඔබ එක්විටම මවිත වේවි.
    මේ එවැනි පුවතක්.
    මෙහිදී වයස්ගත පුද්ගලයෙකු විසින් ගැහැණියකගේ පියයුරු අල්ලා අනාගතය පිළිබඳ පවසනවා.
    මෙය චීනයේ දුම්රියකදී සිදුවූ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණේ.
    කිහිලිකරුවක් අතැතිව සිටින මෙම පුද්ගලයා ගැහැණිය දෙසවත් නොබලා ඇයගේ පියයුරු අල්ලාගෙන සිටින අතර, එම ගැහැණිය ඔහු දෙස බලා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
    Xiao Yuwen නම් චීන ජතිකයෙකු මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර තිබුණා.


    Chinese-man-predicts-future-by-touching-womans-breasts.jpg


    Chinese-man-predicts-future-by-touching-womans-breasts-1.jpg


    http://nethgossip.lk/articles/9640

    :lol: :lol: :lol:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    මටත් පුලුවන්... ඕක සුලුදෙයක්....
    අල්ලපු ගමන් කියන්න පුලුවන් අතීතෙ මොනවගේද...?
    අනාගතේ මොනව වෙයිද කියල


    1655944.gif


    තට්ටම වගේ අල්ලන්න දෙනවනම්
    ගිය ආත්මෙ විස්තරත් කියන්න පුලුවන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් පුලුවන්... ඕක සුලුදෙයක්....
    අල්ලපු ගමන් කියන්න පුලුවන් අතීතෙ මොනවගේද...?
    අනාගතේ මොනව වෙයිද කියල


    1655944.gif


    තට්ටම වගේ අල්ලන්න දෙනවනම්
    ගිය ආත්මෙ විස්තරත් කියන්න පුලුවන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මටත් පුලුවන්... ඕක සුලුදෙයක්....
    අල්ලපු ගමන් කියන්න පුලුවන් අතීතෙ මොනවගේද...?
    අනාගතේ මොනව වෙයිද කියල


    1655944.gif


    තට්ටම වගේ අල්ලන්න දෙනවනම්
    ගිය ආත්මෙ විස්තරත් කියන්න පුලුවන්


    PATTA YAKOWW :lol::lol::lol:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes:
    මටත් පුලුවන්... ඕක සුලුදෙයක්....
    අල්ලපු ගමන් කියන්න පුලුවන් අතීතෙ මොනවගේද...?
    අනාගතේ මොනව වෙයිද කියල


    1655944.gif


    තට්ටම වගේ අල්ලන්න දෙනවනම්
    ගිය ආත්මෙ විස්තරත් කියන්න පුලුවන්