හැදෙන්න හේතුවක් නෑ.. නිකන්ම එනවා දන්න විදිහට..
මුලදිම අඳුන ගත්තොත් බෙහෙත් වලින් සනීප කරන්න පුළුවන්, නැත්නම් ඔපරේෂන් කරලා අයින් කරන්න වෙනවා
ඒක හැදුනම මොකද බන් වෙන්නෙ ? අතුරු අබාද ඒහෙම ?
cancer ekak kiyanne pilikawak
ekiyanne body eke cells control ekak nethiwa wedi wenawa.
kalin hoyagaththoth surgery ekakin remove karanna puluwan chance eka wedi.
hebei parakku wenna wenna cure karanna tiyana chance eka adu wenawa and eka body eke tawath parts walata spread wenna puluwan.
machan breast thalunama ehema oka hadenna puluwanda ? e kiwwe wadiya athaganna ehema giyama :O

පියයුරු පිලිකා යනු බොහෝ විට කාන්තාවන්ට වැලදෙන රෝගයක් ලෙස ප්‍රචලිත වුවත් එය පිරිමින් සදහාද වැලදෙන බවද සදහන්.
පියයුරු පිලිකා යනු බොහෝ දෙනෙකු සිතා සිටින පරිදි සුවකළ නොහැකි රෝගයක් නොවේ. ඇතැම් පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැක.
එසේ සුව කරගත හැකි වන්නේ ආරම්භක සමයේදීම ප්‍රතිකාර සඳහා යොමු වූවොත් පමණි. බොහොමයක් පිළිකා සඟවාගෙන නොසිට ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් තවත් දිගු කලක් ජීවත් විය හැකිය.
පියයුරේ ඇතිවන අසාමාන්‍ය ගැටිත්තක්, ස්‍රාවයක් හෝ ඉදිමීමක් පියයුරු පිළිකාවක ලක්ෂණයක් ලෙස වියහැකි අතර, පියයුරු පිළිකාවක ලක්ෂණ හඳුනාගැනීම සමහර අවස්ථාවල දී ඉතා අපහසුය. පියයුරු පිළිකාවක භයානකත්වය වනුයේ සැඟවී පසුකාලීනව ශරීරයම වෙලා ගැනීමයි.
ස්වයං පියයුරු පරික්ෂාවෙන් පිලිකා තත්වයන් හදුනා ගත හැකි බව සදහන්
ස්වයං පියයුරු පරීක්ෂාව -
කැඩපතක් ඉදිරියේ අත් දෙක දෙපස තබාගෙන, ඉන්පසු අත් දෙක හිසට උඩින් ඔසවා හොඳින් නිරීක්ෂණය කිරීමේදී පියයුරුවල වල ගැසීමක්, පියයුරේ හැඩයේ වෙනසක්, දොඩම් ලෙල්ලක මෙන් සමේ වෙනස්වීමක්, ගැටිත්තක් හෝ සමට යටින් ඝනවීමක් දක්නට ලැබීම පිළිකා ලක්ෂණයක් යැයි සැකකළ හැකිය.
එමෙන්ම අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයුරු පිරිමදිමින් ගැට හෝ සමට යටින් ඝනවීමක් හෝ ඇති දැයි පරීක්ෂා කළ හැකිය. එහිදී වම් අතින් දකුණු පියයුරද, දකුණු අතින් වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.
එමෙන්ම පියයුර උඩ සිට පහලට ක්‍රමානුකූලව තදින් පරීක්ෂා කිරීමෙනුත්, පියයුරු අග කොටස මිරිකා ලේ හෝ වෙනත් කිසියම් ස්‍රාවයක් පිටවන්නේදැයි බැලීමෙනුත් පියයුරු පරීක්ෂා කරගත හැකිය.
සෑම කාන්තාවක්ම අවුරුදු 40 පසුකිරීමත් සමග පියයුරු පරීක්ෂා කරවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 20,000 කට පමණ ප්‍රතිකාර කරනු ලබන අතර අනෙකුත් පිළිකාවන් ඇතුළු සියළුම පිළිකා රෝගීන්ගෙන් එක් අයෙකුට ඖෂධ සඳහා වසරකට රු. 91,00000 ක් පමණ රජය විසින් වියදම් කරනු ලබයි.
පිළිකාවලින් 40% ක් වලක්වාගත හැකි පිළිකාවන් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙති. එයින් 21% ක් දුම් පානයෙන් ද, 5%ක් මත්පැන් පානයෙන් ද, 5% ක් පලතුරු හා එළවළු අඩුකමින්ද, 3% ක් අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් ද, 2% ක් කය වෙහෙසා වැඩ නොකිරීමෙන් ද, 2% ක් දූෂිත ඉඳිකටු හා එවැනි දෑ භාවිතයෙන් ද, 2%ක් අධිබර හා ස්ථූලභාවය නිසාද, 1 % ක් නාගරික වායු දූෂණය හේතුවෙන්ද තවත් 5% ක් නිවෙස් තුළ පවතින දුම් හේතුවෙන් ද ඇතිවන බවට ගණන් බලා තිබේ.
))))))))
machan breast thalunama ehema oka hadenna puluwanda ? e kiwwe wadiya athaganna ehema giyama :O


mmmm ne
ehema athagewata nam mukuth wenne ne
but godak thadin thelunoth (like an accident) cancer ekak enna puluwan passe kaleka
eth it is very very rare
මේක හැදෙන්න හේතුවක් නෑ.. විශේෂම දේ මේක ගෑනු අයට වගේම පිරිමින්ටත් හැදෙනවා.. තමුන්ගේ පියයුර ඇතුලේ ගැටිත්තක් වගේ අහුවෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට කියල පරික්ෂ කරගන හරියටම දැනගන්න.. දැනට ලංකාවේ හැදෙන පිලික වලින් වැඩි හරියක්ම පියයුරු පිළිකා.. පරිස්සම් වෙන ඒක හොඳයි..
machan breast thalunama ehema oka hadenna puluwanda ? e kiwwe wadiya athaganna ehema giyama :O


baya nathiwa mirikapan 