පියවි ඇසින් ඔබ්බට...

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පියවි ඇසින් ඔබ්බට...

    ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ගැන අහල ඇති නෙ.(අහල නැති එවුන් අහගනිල්ලා....ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක් කියන්නේ විශාලන බලය(ඒ පාර අහපල්ලකො මොකද්ද විශාලන බලය කියල.....හපොයි....විශාලන බලය කියන්නෙ කුකුලනේ ඒ අණ්වීක්ශයෙන් කොච්චර ලොකු වෙලා පේනවද කියන එකයි ) හරි දැන් බහිමුකො ආයෙත් මාතෘකාවට...ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ වල විශාලන බලය ගොඩාක් වැඩියි..............අන්න ඒ වගේ අණ්වීක්ෂයකින් ගත්තු ඡායරූප ටිකක් තමයි මේ මම පල්ලෙහා දාල තියෙන්නෙ(ප.ලි. මගෙ වගේ දැම්මට මම ගත්තුවා එහෙම නෙවෙයි ඕන් )
    136.jpg

    ඔය තියෙන්නෙ හාඩ් ඩිස්ක් එකක writing head එකක්

    1.jpeg
    මේ තියෙන්නෙ කුකුලනේ උඹලා කන ලුණුයි ගම්මිරිසුයි.....අන්ජාමිකයි නේද.....???

    412.jpg

    මේ.......මෙන්න මේක නිලමැස්සෙක්ගෙ කටක්....අති භයානකයි නේද........???

    146.jpg

    ඉඳිකට්ටට නූල දාලා......

    610.jpg

    මැක්කෙක්

    810.jpg

    ගෙමැස්සා.....බලහල්ලකො මුගෙ තියෙන ආඩම්බර..lol

    176.jpg

    මේ තියෙන්නෙ බොලා පාවිච්චි කොරන cotton bud එකක්

    ඔය ඇති නේද බැලුවා.දැන් හිතෙනවා නේද මේ ලෝකෙ අපි කොච්චර නොදකින ලස්සනක් තියෙනවද කියලා....................හොඳ නම් සලකල පලයල්ලා........නැතත් තරහක් නෑ
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පලයන් බන් බොරු කියන්නැතුව :angry::angry: ඕවා ඔක්කොම ඔය Designed 3D Images...ඇත්ත ඒවා බලාගෙන කරපු එවා වෙන්න ඇති :yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑ නෑ ඕයි මේවා 3D images නෙවෙයි.....ඇත්තම ඇත්ත microscopic images......
    ඇත්ත ඒවා බලාගෙන කිව්වෙ කුකුලෝ ඇත්ත ඒව අහවල් එකකින්ද බලන්නෙ.....???