පියවි ඇසින් ඔබ්බට...
ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ගැන අහල ඇති නෙ.(අහල නැති එවුන් අහගනිල්ලා....ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක් කියන්නේ විශාලන බලය(ඒ පාර අහපල්ලකො මොකද්ද විශාලන බලය කියල.....හපොයි....විශාලන බලය කියන්නෙ කුකුලනේ ඒ අණ්වීක්ශයෙන් කොච්චර ලොකු වෙලා පේනවද කියන එකයි ) හරි දැන් බහිමුකො ආයෙත් මාතෘකාවට...ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ වල විශාලන බලය ගොඩාක් වැඩියි..............අන්න ඒ වගේ අණ්වීක්ෂයකින් ගත්තු ඡායරූප ටිකක් තමයි මේ මම පල්ලෙහා දාල තියෙන්නෙ(ප.ලි. මගෙ වගේ දැම්මට මම ගත්තුවා එහෙම නෙවෙයි ඕන් )
ඔය තියෙන්නෙ හාඩ් ඩිස්ක් එකක writing head එකක්
මේ තියෙන්නෙ කුකුලනේ උඹලා කන ලුණුයි ගම්මිරිසුයි.....අන්ජාමිකයි නේද.....???
මේ.......මෙන්න මේක නිලමැස්සෙක්ගෙ කටක්....අති භයානකයි නේද........???
ඉඳිකට්ටට නූල දාලා......
මැක්කෙක්
ගෙමැස්සා.....බලහල්ලකො මුගෙ තියෙන ආඩම්බර..lol
මේ තියෙන්නෙ බොලා පාවිච්චි කොරන cotton bud එකක්
ඔය ඇති නේද බැලුවා.දැන් හිතෙනවා නේද මේ ලෝකෙ අපි කොච්චර නොදකින ලස්සනක් තියෙනවද කියලා....................හොඳ නම් සලකල පලයල්ලා........නැතත් තරහක් නෑ

Last edited: