පියාගෙන් දුෂණය වූ දියණියට දරු ප‍්‍රසූතිය

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
පියාගෙන් දුෂණය වූ දියණියට දරු ප‍්‍රසූතිය

මාතර පාලටුව ප‍්‍රදේශයේ අවුරුදු 15ක පාසැල් ශිෂ්‍යාවක් කම පියා අතින් දුෂණයට ලක් වීම නිසා මාතර රෝහලට ඇතුලත් කරන ලදුව එහිදී දරුවෙකු ප‍්‍රසූත කර ඇතයි වාර්තා වේ. :oo::oo::oo:ශිෂ්‍යාවගෙන් ප‍්‍රශ්ණ කිරීමෙන් පසුව ඇගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ශිෂ්‍යායට බඬේ කැක්කුමක් ඇතිවීම නිසා රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී දරුවෙකු ප‍්‍රසූතු කර ඇත. රෝහලට ඇතුළු කරන විට ඇයගේ වමද මේ පිළිබඳව දැන සිට නොමැත. අනතුරුව පොලීසිය විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම්වලදී තම පියා අතින් දුෂණයට ලක් වූ බව පවසා ඇත. තිදරු පියෙක් වන තිස්නව හැවිදරි පියා දැරියගේ මව උදය වරුවේ නිවසක වැඩට ගොස් සිටින අතරතුරදී දියණිය දිගින් දිගටම අතවරයට ලක් කොට ඇත.


:no::no::oo::oo::oo:

masa 10 passe wenna ati hamba wenne naththe - ath bada

malakeliyai mokak da ban a
 
Last edited:

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ලැජ්ජයි ඕයි ..
    ගෑණිගෙ දරුවන්ටත් තාත්ත වෙලා, තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් තාත්ත වෙන්නද ?
    පුදුම වැඩක්නෙ මේක..
    තිරිසන්කමට ඉපදුනාම ඔහොම තමා..
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    yako dasa masayak kuse innawa lamayek bihiwenna kalin ethakam oya kiyana amma hitiye mandamlokeda reddo boru news danna epa matath puluwan ohoma ekak hadanna lol
    ඕක ඇත්ත මචං ..
    දරුවෙක් ලැබිලද නැත්ද දන්නෙ නැහැ ,, ඒත් ඔහොම දෙයක් වෙලා තියෙනව මචං ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලැජ්ජයි ඕයි ..
    ගෑණිගෙ දරුවන්ටත් තාත්ත වෙලා, තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් තාත්ත වෙන්නද ?
    පුදුම වැඩක්නෙ මේක..
    තිරිසන්කමට ඉපදුනාම ඔහොම තමා..
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ඇත්ත මචං ..
    දරුවෙක් ලැබිලද නැත්ද දන්නෙ නැහැ ,, ඒත් ඔහොම දෙයක් වෙලා තියෙනව මචං ..
    ඔහොම දෙයක් වෙච්ච පළවෙනි වතාව මේක නෙවෙයි බන් මීත කලිනුත් මෙ වගේ දේවල් අහල තියෙනවා හි හි