පියාගෙන් දුෂණය වූ දියණියට දරු ප්‍රසූතිය
මාතර පාලටුව ප්‍රදේශයේ අවුරුදු 15ක පාසැල් ශිෂ්‍යාවක් කම පියා අතින් දුෂණයට ලක් වීම නිසා මාතර රෝහලට ඇතුලත් කරන ලදුව එහිදී දරුවෙකු ප්‍රසූත කර ඇතයි වාර්තා වේ. 

ශිෂ්‍යාවගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසුව ඇගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ශිෂ්‍යායට බඬේ කැක්කුමක් ඇතිවීම නිසා රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී දරුවෙකු ප්රසූතු කර ඇත. රෝහලට ඇතුළු කරන විට ඇයගේ වමද මේ පිළිබඳව දැන සිට නොමැත. අනතුරුව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී තම පියා අතින් දුෂණයට ලක් වූ බව පවසා ඇත. තිදරු පියෙක් වන තිස්නව හැවිදරි පියා දැරියගේ මව උදය වරුවේ නිවසක වැඩට ගොස් සිටින අතරතුරදී දියණිය දිගින් දිගටම අතවරයට ලක් කොට ඇත.





masa 10 passe wenna ati hamba wenne naththe - ath bada
malakeliyai mokak da ban a
මාතර පාලටුව ප්‍රදේශයේ අවුරුදු 15ක පාසැල් ශිෂ්‍යාවක් කම පියා අතින් දුෂණයට ලක් වීම නිසා මාතර රෝහලට ඇතුලත් කරන ලදුව එහිදී දරුවෙකු ප්‍රසූත කර ඇතයි වාර්තා වේ. 

ශිෂ්‍යාවගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසුව ඇගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ශිෂ්‍යායට බඬේ කැක්කුමක් ඇතිවීම නිසා රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී දරුවෙකු ප්රසූතු කර ඇත. රෝහලට ඇතුළු කරන විට ඇයගේ වමද මේ පිළිබඳව දැන සිට නොමැත. අනතුරුව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී තම පියා අතින් දුෂණයට ලක් වූ බව පවසා ඇත. තිදරු පියෙක් වන තිස්නව හැවිදරි පියා දැරියගේ මව උදය වරුවේ නිවසක වැඩට ගොස් සිටින අතරතුරදී දියණිය දිගින් දිගටම අතවරයට ලක් කොට ඇත.





masa 10 passe wenna ati hamba wenne naththe - ath bada
malakeliyai mokak da ban a
Last edited:

exactly
