පියාගේ මගුල

aruna47

Well-known member
  • 547510_392227404236977_408284094_n.jpg


    ඉරාන පාර්ලිමේන්තු සභිකයින් විසින් නව ළමා අයිතිවාසිකම් සුරැකීමේ පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කොට තිබේ. පසුගිය ඉරිදා පාර්ලිමෙන්තුවෙන් අනුමත කෙරුණු මේ පනතෙහි එක් වගන්තියක් නම් අපූරුවටම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකි.
    ඒ වගන්තියෙන් කියවෙන්නේ යම්කිසි පුද්ගලයෙකුට ඔහු විසින් හදාවඩා ගත් දියණියක විවාහ කරගැනීමට තහනමක් නැති බවය. එසේ විවාහ කරගනු ලැබීමට මෙම දියණිය වයස 13 සම්පූර්ණ කර තිබිය යුතුය.
    ඉරානයේ ගැහැණු ළමයෙකුට අවුරුදු 13දී පියාගේ අවසරය මත විවාහ විය හැකිය. එසේම අවුරුදු 13ට අඩු දැරියක් පවා මුස්ලිම් විනිසුරු වරයාගේ අවසරය ඇතිව විවාහ කර දිය හැකිය.
    ඒ ශාරියා නීතියේ හැටිය.
    මේ ඒ නීතියේම තවත් දිගුවකි.
    දැන් ලංකාවේද අනුමත කොට ඇති මුස්ලිම් විවාහ නීතියට අනුව අවුරුදු 12ක දැරියක් පියාගේ අවසරය ඇතිව විවාහ කොට දිය හැකිය. අවුරුදු 12ට අඩු නම් පල්ලියේ කාතිවරයාගේ අවසරය මත විවාහ කර දිය හැකිය.
    ඉතින් මේ කියන පියාට දියණියව විවාහ කර ගත හැකි නීතියද තව නොබෝ කාලයකින් ලංකාවටත් එනු ඇත.
    ඒ මුසල්මානුවන් ළමා අයිතිවාසිකම් සුරකින විට එයට අපේ රජය සහය දෙන හැටිය.



    1379408_233585366794551_280280042_n.jpg


    මූලාශ්‍රය - http://www.theguardian.com/world/2013/sep/26/iran-lawmakers-men-wed-adopted-daughters
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    nabiya kiyanne manasika asahana karayek,, u kiyapau gon kataha dan inna thambi maha ihalin piligannawwa,, nabiya dannawa nam u puken hina wenne me modayinta :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ඔලුවෙන් හිටගෙන GT ට PM කලත් කොරන්න දෙයක් නැ පුතේ, උබ වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් අපි නිකන් ඉන්නම්, හැබැයි මේ වගේ ඒවා දැම්මොත් ලැස්ති වෙලාම දාපන්, GT ට මාව බැන් කරන්න කියලා.. වෙන මුකුත් නොකියා නිකන් ඉන්නේ, මම GT ට කිව්ව උබට කරදර කරන්නෙ නැ කියලා, උබ වැදගත් දෙයක් දැම්මොත්, ඒත් මේක වැදගත් උබට.. අනික් උන්ට නෙමෙයි..

    ඒක නිසා ඉවොක් ප්ලීස්..
     

    aruna47

    Well-known member
  • කොණ නැති උන්ට නීතී පිහිටෙන් තමා මචෝ කෙල්ලෙක් සෙට් කර ගන්නේ. තුන්කාලේ සාපය

    අනිවාර්යෙන් තම්බින්ට මොන කෙල්ලොද බන් අර පොඩි කෙල්ලෙක් රවට්ට ගත්තොත් මිස :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    අන්වර් පොන්නයාගේ සයිට් එකේ මේකත් සාධාරණීකරණය කරලා දායි
    අල්ලහුකබර්