පියාට තන කිරි පෙවූ "රෝමානු දුව"

mulder123

Member
Aug 23, 2013
89
25
0
පියාට තන කිරි පෙවූ "රෝමානු දුව"

කුතුහලය දනවන සුළු චිත්‍රයක් ගැන පොඩි විස්තරයක් පෝස්ට් කරන්න හිතුනා.

පහත සිතුවම, රෙම්බ්‍රෑන්ට් නැමති ලන්දේසි චිත්‍රශිල්පියාගේ "‍Roman Daughter" හෙවත් "රෝමානු දුව" නැමති චිත්‍රයයි. මෙයින් නිරෑපණය කර තියෙන්නේ පේරෝ නැමති තරැණ කාන්තාව, සිරකරැවෙකුව සිටින තම පියා වන සිමොන් ට, තම තන පුඩුවෙන් කිරි පෙවීමට සූදානම් වන ආකාරයයි. සිරකරැවාට ආහාර නොදී සිරකර තිබෙන බව මෙයින් අපට සිතාගැනීමට පුළුවන්. පේරෝගේ මුහුනෙහි බැල්මෙන් සහ ඉරියවු වලින් පහත දැක්වෙන අදහස් වලින් එකක් හෝ සියල්ලම ප්‍රකාශ වන බව සදහන් වෙනවා:

* ඇගේ ඇස් වලින් ලැජ්ජාව/පිළිකුල පල වීම - පියාට තම තනයෙන් කිරි පෙවීම නිසා ඈ තුළ හටගත් ආචාරධර්ම පිළිබදව වූ අභ්‍යන්තර ගැටුමක් මෙයින් නිරෑපණය වේ.

* ඈ තම පියාගේ කර වටා අත යවමින් තම කාර්යයෙහි නිරත වීම - ඈ මවක් මෙන් තම පියාගේ වේදනාව ගැන සළකයි.

* ඇගේ ඇස් වලින් භීතිය පල වීම - රජු ගේ සෙබළුන් ඈ සිදු කරන දෙය දකිතැයි යන සැකය සහ බිය නිරෑපණය වේ.

* ඇගේ මුහුණින් ආත්ම පරිත්‍යාගය නිරෑපණය වේ.

The_roman_daughter_rembrandt_peale.jpg
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉපදුනු දවසේ ඉඳන් කසාද බන්දලා දෙනකන්....සමහරවිට දරුවොන්ගෙ දරුවන්වත් ආදරයෙන් රැක බලාගත්තු...ආරක්ශා කරපු....රැකවරනය නොඅඩුව දීපු තාත්තා ,කන්න නොදී හිර කරලා මැරෙන්න ඉඳිද්දි ඔච්චර විතරක් නෙමෙයි ඇඟේ තියෙන ඔක්කොම ලේ වුනත් දෙන්න බැරිකමක් නැහැ.මට ඔය පින්තූරෙ ලජ්ජවක් පිලිකුලක් පේන්න නැහැ.මුර කරුවන්ට ඇති බය විතරයි පේන්න තියෙන්නේ.....
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    ,මම අහලා තියෙනවා ආරාබි මක්කම කිට්ටුව ඉන්න අය.. මේ විදිහට කිරි බොනවලු නෑදෑයෝ වෙන්න කියලා.... ඒක ඇත්තද?
     
    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    ඉපදුනු දවසේ ඉඳන් කසාද බන්දලා දෙනකන්....සමහරවිට දරුවොන්ගෙ දරුවන්වත් ආදරයෙන් රැක බලාගත්තු...ආරක්ශා කරපු....රැකවරනය නොඅඩුව දීපු තාත්තා ,කන්න නොදී හිර කරලා මැරෙන්න ඉඳිද්දි ඔච්චර විතරක් නෙමෙයි ඇඟේ තියෙන ඔක්කොම ලේ වුනත් දෙන්න බැරිකමක් නැහැ.මට ඔය පින්තූරෙ ලජ්ජවක් පිලිකුලක් පේන්න නැහැ.මුර කරුවන්ට ඇති බය විතරයි පේන්න තියෙන්නේ.....

    :love:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඉපදුනු දවසේ ඉඳන් කසාද බන්දලා දෙනකන්....සමහරවිට දරුවොන්ගෙ දරුවන්වත් ආදරයෙන් රැක බලාගත්තු...ආරක්ශා කරපු....රැකවරනය නොඅඩුව දීපු තාත්තා ,කන්න නොදී හිර කරලා මැරෙන්න ඉඳිද්දි ඔච්චර විතරක් නෙමෙයි ඇඟේ තියෙන ඔක්කොම ලේ වුනත් දෙන්න බැරිකමක් නැහැ.මට ඔය පින්තූරෙ ලජ්ජවක් පිලිකුලක් පේන්න නැහැ.මුර කරුවන්ට ඇති බය විතරයි පේන්න තියෙන්නේ.....

    Agree :yes:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :yes::yes: