ඔය කියන සිද්දියට සම්බන්ධ පියාණෝගෙ පුතානෝයි සටන් විරාමේ ගහපු රනිලුයි දෙන්න එකතු උනාම ආය ඉතිං රටේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ 


ඔය කියන සිද්දියට සම්බන්ධ පියාණෝගෙ පුතානෝයි සටන් විරාමේ ගහපු රනිලුයි දෙන්න එකතු උනාම ආය ඉතිං රටේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ![]()



![]()
"තාත්තා කළ දේ පුතා නොකලොත්, not උගෙ පුතා"
කියල කියන්නේ.... කටකහනවටද ආයිබෝං....!!


ඔය කියන සිද්දියට සම්බන්ධ පියාණෝගෙ පුතානෝයි සටන් විරාමේ ගහපු රනිලුයි දෙන්න එකතු උනාම ආය ඉතිං රටේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ![]()
රතින්ඥා දැම්මා විතරක් නෙවි කිරිබත් හිටන් කැවා...එච්චරට එපා උන එකාගේ අවතාරේ ආයි චන්දෙ ඉල්ලනවා... ප්‍රේමදාස උට්ටානය . ...


පියාණෝ:1990ජුනි 10-15-2019 08:48 AM Lowano![]()
රෙප් කැපිම වැදගත් නැත, මට ඔනි තරම් රෙප් ඇත. ඔබ රෙප් කපා ඇත්තේ මිනිස් ජිවිත බිල්ලය අනුමත කරන නිසාය. ඔබ තිරිසනෙකි.
අපේ ගමේ කොල්ලෝ 5ක් ටයර් දාලා මරලා තිබ්බා බිල්ලා ඔලුව හොල්ලලාApe game idala mole avulak thiyena 22yr vage kollak, uvath ussan gihin marala thibba policies katha kara kiyala
![]()
ලබ්බේ යුගය...
![]()
![]()
A burnt skull is on display April 4, 1989 in Sri Lanka
![]()
![]()
![]()


අපේ ගමේ කොල්ලෝ 5ක් ටයර් දාලා මරලා තිබ්බා බිල්ලා ඔලුව හොල්ලලා
JVP කරපු එකා අතුරු දහන් උනා එක්කෝ රට පැන්නා නැත්තම් මරුවා
![]()
ලබ්බේ යුගය...
![]()
![]()
A burnt skull is on display April 4, 1989 in Sri Lanka
![]()
![]()
![]()

