පියාපත් ලදිමි

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,752
    1,372
    113
    Sri Lanka
    මචං කියවල තියනවද පොතක් "පියාපත් ලදිමි" කියලා? ඉන්ද්‍රානි කරුණාරත්න කියලා writer කෙනෙක්ගෙ? පොත ඩේවිඩ් පෙල්සර් ගෙ My story කියලා පොතක පරිවර්තනයක්....... මම හොයල බැලුව පොත් කඩවල. හම්බුනේ නෑ. මට ගන්න තැනක් දන්නවා නම් කියනවද? උදව්වක් හැටියට බම්ප් පාරක් වත් දාගෙන යන්න........