පියාඹන පිරිසියක් දැක්ක :O
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Jun 17, 2015 #22 උබට ලගකදී ඉදන් හොල්මන් පේනවා ,පියාබන පිරිසි පේනවා.කොලුවෝ උබේ වෙලාව ටිකක් බලාගනින්.ඊළගට සුදු කොඩි වෙන්න බැරි නෑ
උබට ලගකදී ඉදන් හොල්මන් පේනවා ,පියාබන පිරිසි පේනවා.කොලුවෝ උබේ වෙලාව ටිකක් බලාගනින්.ඊළගට සුදු කොඩි වෙන්න බැරි නෑ
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 17, 2015 #23 හා හා නැගිටින් කොලුවො. එළිවෙලා දැන්
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Jun 17, 2015 #24 මමත් දැක්කා බං එක ඊයේ රෑ කරුවලේම මත්තල පැත්තට පියාඹනවා
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Jun 17, 2015 #25 Deathstroke said: මම හිතන්නෙ වෙන කාටවත් පිස්සො පුකේ ඇරලා නැහැ අද Click to expand...
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jun 17, 2015 #26 උඹ ඉන්නේ කොහෙද බන්?
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 17, 2015 #28 උබ ලගදි දවසකත් රැ මොකෙක්ද දැක්කා කිව්වා නේද.. ඌට උබ ගැන ආස හිතුනද දන්නැ.. අද ඔය එන්න ඇත්තේ උබව ගිනියන්න තමයි.. ගුඩ්බායි මචන්
උබ ලගදි දවසකත් රැ මොකෙක්ද දැක්කා කිව්වා නේද.. ඌට උබ ගැන ආස හිතුනද දන්නැ.. අද ඔය එන්න ඇත්තේ උබව ගිනියන්න තමයි.. ගුඩ්බායි මචන්
R retroarc Active member Sep 19, 2014 318 59 28 Kurunegala Jun 17, 2015 #29 දම් පාටට හුරු නිල එළියක් තියෙන ත්රිකෝණයක් මාත් දැක්ක #අනිවා මෙහෙ එකක් නෙමේ දෙතුන් දෙනෙක්ට සීන් එක කියන්න ගිහින් මම බලු වුන එක විතරයි වුනේ Last edited: Jun 17, 2015
දම් පාටට හුරු නිල එළියක් තියෙන ත්රිකෝණයක් මාත් දැක්ක #අනිවා මෙහෙ එකක් නෙමේ දෙතුන් දෙනෙක්ට සීන් එක කියන්න ගිහින් මම බලු වුන එක විතරයි වුනේ
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jun 17, 2015 #30 ත්රේඩ් එක දාලා මූ අතුරුදහන් .ඇත්තටම UFO එකකින් මුව උස්සලාද කොහෙද?
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jun 17, 2015 #32 arsehole-froce said: Click to expand... mey mokadda
asknrk Well-known member Feb 10, 2007 2,851 799 113 @Thusithaya Jun 17, 2015 #33 Jhon snow hoda karanna apu set ekkak banoya
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jun 17, 2015 #34 පියාඹන කෝප්පයක් කව්රුත් දැකල නැද්ද බං තාම.
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Jun 17, 2015 #35 පිස්සොත් දැක්ක මේ වගේ පිස්සෝ නොදැක්ක ......... Last edited: Jun 17, 2015
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 17, 2015 #36 උක්කුවගෙ සැටලයිට් එක බං ඔය.. ඌ ගල්කාරයා.. උඹව බලලා යන්න එන්න ඇත්තෙ..
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Jun 17, 2015 #37 meeka said: mey mokadda Click to expand... මේක මම දැකපු එක හැබැයි ගමන් කරන එකක් නෙවෙයි අහසෙ එක තැන තිබුන එකක්.
meeka said: mey mokadda Click to expand... මේක මම දැකපු එක හැබැයි ගමන් කරන එකක් නෙවෙයි අහසෙ එක තැන තිබුන එකක්.
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jun 17, 2015 #38 ත්රිකොනේ වගේද පෙනුනේ .හා හරි හරි
sarika406 Well-known member Jun 15, 2008 2,404 2,002 113 Jun 17, 2015 #39 crazybuddy said: උක්කුවගෙ සැටලයිට් එක බං ඔය.. ඌ ගල්කාරයා.. උඹව බලලා යන්න එන්න ඇත්තෙ.. Click to expand...
crazybuddy said: උක්කුවගෙ සැටලයිට් එක බං ඔය.. ඌ ගල්කාරයා.. උඹව බලලා යන්න එන්න ඇත්තෙ.. Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 17, 2015 #40 මමත් දැක්ක.... හැබැයි ටික වෙලාවකින් ඇහැරුනානෙ ඉතුරු ටික බල ගන්ඩ බැරි උනා....