පියාඹන පිරිසියක් දැක්ක :O

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    maxresdefault.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට ලගකදී ඉදන් හොල්මන් පේනවා ,පියාබන පිරිසි පේනවා.කොලුවෝ උබේ වෙලාව ටිකක් බලාගනින්.ඊළගට සුදු කොඩි වෙන්න බැරි නෑ​
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මමත් දැක්කා බං එක ඊයේ රෑ කරුවලේම මත්තල පැත්තට පියාඹනවා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ ලගදි දවසකත් රැ මොකෙක්ද දැක්කා කිව්වා නේද.. ඌට උබ ගැන ආස හිතුනද දන්නැ.. අද ඔය එන්න ඇත්තේ උබව ගිනියන්න තමයි.. ගුඩ්බායි මචන් :lol:
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    දම් පාටට හුරු නිල එළියක් තියෙන ත්‍රිකෝණයක් මාත් දැක්ක #අනිවා මෙහෙ එකක් නෙමේ දෙතුන් දෙනෙක්ට සීන් එක කියන්න ගිහින් මම බලු වුන එක විතරයි වුනේ
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්‍රේඩ් එක දාලා මූ අතුරුදහන් .ඇත්තටම UFO එකකින් මුව උස්සලාද කොහෙද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් දැක්ක....:shocked: හැබැයි ටික වෙලාවකින් ඇහැරුනානෙ ඉතුරු ටික බල ගන්ඩ බැරි උනා.... :(