පියාඹන මාළුවා ..... flying fish

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පියාඹන මාළුවා ..... flying fish

    පියාබන මාලුවෙක් හම්බුනා .....

    as0916a_kids_inflatable_4ch_rc_flying_fish.jpg

    kids inflatable 4ch rc flying fish shark animal toys

    මේකට හීලියම් ගහන්න ඕනි... කොහෙද තියෙන්නේ කියල දන්නවා ද කවුරුවත් .. :confused::confused:
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    ඇයි ඔය වාහන ටයර් වලට හුලන් ගහන තැන්වල දැන් තියෙනවා නේද හයිඩ්‍රජන්? හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක් නිසා,පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    Hydrogen ganhanne nane da ? Nitrogen gahanne
     
    ආ එහෙමද? මට මතක හයිඩ්‍රජන් වගේ. මම නං එව්වා ටයර් වලට ගහලා නෑ. දැකලා තියෙනවා ඒකයි කිව්වේ. මට වැරදීමක් වෙන්න ඇති.:):)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල, රනිල්, ෆොන්සේකා සින්දු කියයි

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    පිරිවැය අඩු නිසා දැන් බැලෝන් කාරයෝ ගහන්නේ හීලියම්
    එක තැනක් කියන්නම්. හයිඩ් පාර්ක් කෝනර් එකේ ආර්පිකෝ එක ඇතුලේ තියනවා තැනක්

    පියාබන මාලුවෙක් හම්බුනා .....

    as0916a_kids_inflatable_4ch_rc_flying_fish.jpg

    kids inflatable 4ch rc flying fish shark animal toys

    මේකට හීලියම් ගහන්න ඕනි... කොහෙද තියෙන්නේ කියල දන්නවා ද කවුරුවත් .. :confused::confused:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ආ එහෙමද? මට මතක හයිඩ්‍රජන් වගේ. මම නං එව්වා ටයර් වලට ගහලා නෑ. දැකලා තියෙනවා ඒකයි කිව්වේ. මට වැරදීමක් වෙන්න ඇති.:):)

    ow machan!! :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇයි ඔය වාහන ටයර් වලට හුලන් ගහන තැන්වල දැන් තියෙනවා නේද හයිඩ්‍රජන්? හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක් නිසා,පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
    ඒ නයිට්‍රජන් බන් :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි ඔය වාහන ටයර් වලට හුලන් ගහන තැන්වල දැන් තියෙනවා නේද හයිඩ්‍රජන්? හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක් නිසා,පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

    Hydrogen newe Nitrogen gahanne wahanawalata