කොහොමද ගොඩබිම සහ අහසේ දෙකේම අරන් යන්න පුළුවන් කාර් එකක් තියෙනවා නං. 
මේ තියෙන්නෙ එහෙම වාහනයක්.
Terrafugia කියන ආයතනයෙන් තමයි මේ පියාඹන කාර් එක හදලා තියෙන්නෙ. The Transition කියලා තමයි ඒක නම් කරල තියෙන්නෙ.
ඇමරිකාවෙ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනයෙන් මේ වාහනය ගොඩබිම සහ ගුවනේ ධාවනය කරන්න දැන් අනුමැතිය ලබාදීල තියෙනවා.
Performance
Max, Vh: 100 kts (115 mph, 185 km/h)
Cruise, Vc: 93 kts (105 mph, 172 km/h)
Stall, Vs: 45 kts (51 mph, 83 km/h)
Range: 425 nmi (490 mi, 787 km)
Takeoff: 1700' (518 m) over 50' obstacle
Gross Takeoff Weight: 1430 lbs (650 kg)
Empty Weight: 970 lbs (440 kg)
Useful Load: 460 lbs (210 kg)
Fuel burn at cruise: 5 gph (18.9 L/h)
Useable Fuel: 23 gal (87L)
Mileage on road: 35 mpg (14.9 km/L)
Light Sport Aircraft (LSA)
මේ කාර් එකක් කීයක් වෙයිද කියල තාම හරි ගාNaක් කියන්න බැහැ, ඒ වුනාට ඒගොලො කියන්නේ මේකක් US$ 250,000 වගේ වෙයිලු.
විස්තර , පින්තූර ඔක්කොම ගත්තෙ www.terrafugia.com සයිට් එකෙන්,, තව විස්තර ඕනෙ අය ඒ සයිට් එක බලන්න
video එකත් බලන්න

Last edited:

habai dan eke rodayak tikak bakala gahanawa
. e hinda mama eka mallita dunna