- පියාඹන_කාර් -

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කොහොමද ගොඩබිම සහ අහසේ දෙකේම අරන් යන්න පුළුවන් කාර් එකක් තියෙනවා නං. :P
    මේ තියෙන්නෙ එහෙම වාහනයක්.
    :rolleyes:

    tarmac-mid.jpg


    Terrafugia කියන ආයතනයෙන් තමයි මේ පියාඹන කාර් එක හදලා තියෙන්නෙ. The Transition කියලා තමයි ඒක නම් කරල තියෙන්නෙ.

    ඇමරිකාවෙ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනයෙන් මේ වාහනය ගොඩබිම සහ ගුවනේ ධාවනය කරන්න දැන් අනුමැතිය ලබාදීල තියෙනවා.


    runway-mid.jpg


    Performance


    Max, Vh: 100 kts (115 mph, 185 km/h)
    Cruise, Vc: 93 kts (105 mph, 172 km/h)
    Stall, Vs: 45 kts (51 mph, 83 km/h)
    Range: 425 nmi (490 mi, 787 km)
    Takeoff: 1700' (518 m) over 50' obstacle


    Gross Takeoff Weight: 1430 lbs (650 kg)
    Empty Weight: 970 lbs (440 kg)
    Useful Load: 460 lbs (210 kg)


    Fuel burn at cruise: 5 gph (18.9 L/h)
    Useable Fuel: 23 gal (87L)
    Mileage on road: 35 mpg (14.9 km/L)

    Light Sport Aircraft (LSA)


    road-mid.jpg


    interior-mid.jpg


    CarWashTransition.jpg


    TransitionRoad.jpg


    First_Flight_Chase_Plane.jpg


    TransitionGasStation.jpg


    මේ කාර් එකක් කීයක් වෙයිද කියල තාම හරි ගාNaක් කියන්න බැහැ, ඒ වුනාට ඒගොලො කියන්නේ මේකක් US$ 250,000 වගේ වෙයිලු.

    විස්තර , පින්තූර ඔක්කොම ගත්තෙ www.terrafugia.com සයිට් එකෙන්,, තව විස්තර ඕනෙ අය ඒ සයිට් එක බලන්න :D

    video එකත් බලන්න


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    muhude yanna bari da? ehenum hariyanne nae :P bohomath ma sthuthi danuvath kalaata :D