පෝරියල් නෙමේ යකෝ කෙලින්ම බෙල්ල කපලා දාන්න තියෙන්නේඅඩෝ මේ සින් එක වෙලා තියෙන්නේ අපේ පාරේ කුලි ගෙදරක ඉන්න ඉන්න කැරියෙක්ලු. අද පොලිසියෙන් අල්ලන් ගිහින්, ඌ ගැන විස්ටරයක් දන්නේ නැ හරියට කව්රුවත්. හෙන පෝරියල් එකක් දීල එක්කන් ගිහින් තියෙන්නේ.
මිනිස්සු කියන්නේ බල්ලෝ බල්ලලු නෙමේ නේ
මේ මාස 10 ක පොඩි එකෙක් පර හැත්ත
masa 10 k. mara asahana karayone inne.
මේව දකිද්දිනම් සසරම එපා වෙනව බන්..
ඔව් බන්. මටත් මුලින්ම news එක දකිද්දි උබව තමයි මීටර් වුනේ... අවතාරෙ නම කලේගාන නිසා...