පියා මරා දුව පැහැරගනී

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පියා මරා දුව පැහැරගනී

    යතුරුපැදියෙන් ගිය ලොතරැයි වෙළෙන්දකු වෙඩි තබා මරා ඔහුගේ සහ හැවිරිදි දියණිය පැහැරගත් පුද්ගලයා සොයා මාරවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
    නාත්තණ්ඩිය ගෝනි බෝක්කුව අසලදී ඒ.ජී. රුක්මන් ගයාන් (40) මරා දමා තිබිණි. ඔහුගේ බිරිය එතෙර ගොස් සිටී. මිනෝලි සංජනා (6) දැරිය පැහැරගෙන ගොස් ඇත.
    :no::no:

    Picture-0331.jpg

    Picture-0351.jpg


    lankadeepa.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මේ මොන පකක්ද බන්. යුද්දේ ඉවර උනා විතරයි මිනිස්සු තුවක්කු අරගෙන වෙඩි තියාගන්නවා :(
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මුන්ට මොනවද දෙන්න ඕන දඩුවම්?


    මේ මොන පකක්ද බන්. යුද්දේ ඉවර උනා විතරයි මිනිස්සු තුවක්කු අරගෙන වෙඩි තියාගන්නවා :(

    නොදකින්.....!!

    Monada bang me wenne minissu thirisannu wenawane enna ennama.... :no:

    මේ දවස් වල එක දිගටම වගේ.. පැහැර ගැනිම් ගැන..
    අහන්න ලැබෙනවා නේ..:baffled::sorry:

    ආසියාවේ ආශ්චර්ය :yes::yes::love:
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    කවදා උනු දේවල්ද දැන් ඔය වෙන්නේ බන් :(
    ල0කාව ගැන දුකයි :/

    ල0කාව ඇතුලේ නිතියක් නැහැ... එකනේ මහ දවල් මිනි මරල ලමයි පැහැර ගන්නේ !!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    ආසියාවේ ආශ්චර්ය :yes::yes::love:

    මම කාටවත් බනිනවා නෙමේ එත් මචෝ ජීවත් වෙන්න අමාරු වෙනකොට අපරාද වැඩි වෙන එක ඕන රටක තියෙනවා. තව කල යද්දී මට හිතන්නත් බයයි මොනවගේ තත්වයක් ඇති වෙයිද කියල. :sorry:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    මම කාටවත් බනිනවා නෙමේ එත් මචෝ ජීවත් වෙන්න අමාරු වෙනකොට අපරාද වැඩි වෙන එක ඕන රටක තියෙනවා. තව කල යද්දී මට හිතන්නත් බයයි මොනවගේ තත්වයක් ඇති වෙයිද කියල. :sorry:

    :yes::yes: