පියුම් නඩුවේ න් දිනුවොත්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබ හිතුවද අලුත්කඩේ මහේස්ත්‍රාත් චමුදිත වගේ කියලා
    ඌවත් චමුදිත ගානට දායි මේ ගෑණි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithin ehema nam Presonal & Business Income Tax gewapu records illuwama hari.
    Ohoma sale ekak thiyenawanam kohomath patta tax ekak gewala thiyenne epai.

    උන් හිරේ ගියත් රෙදි ගෙන්න VIP උන් ඉන්නේ. 😂 උබ හිතනවා ද ටැක්ස් ගෙවයි කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ithin ehema nam Presonal & Business Income Tax gewapu records illuwama hari.
    Ohoma sale ekak thiyenawanam kohomath patta tax ekak gewala thiyenne epai.
    එකවුන්ට් බලනකොට පට්ට සේල් එකක් තිබිල ඒවාට හරියටම ටැක්ස් ගෙවල කියල හොයාගත්තොත් money laundering නෙවෙයි ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Ithin ehema nam Presonal & Business Income Tax gewapu records illuwama hari.
    Ohoma sale ekak thiyenawanam kohomath patta tax ekak gewala thiyenne epai.
    කවුද බං tax ගෙවන්නේ හරියට.
    ඕකි සත 5 නොගෙව්වත් ,
    ගෙවන්න කියලා උසාවියෙන් කියයි..
    පොඩි ගානක් ගෙවලා ශේප් වෙයි.
    ඕවා මොනාද බං simple සිද්ධි..

    මෙන්ඩිස්, වයඹ distilaries ස්කාගාරා tax නොගෙවා ඔය දුවන්නේ .
     
    • Like
    Reactions: sahases and Sen-lu

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එකවුන්ට් බලනකොට පට්ට සේල් එකක් තිබිල ඒවාට හරියටම ටැක්ස් ගෙවල කියල හොයාගත්තොත් money laundering නෙවෙයි ද?
    tax විතරක් නෙමෙයි. balance sheets, liabilities, assets ඔක්කොම බලන්න ඕනේ. Staff එකක් ඉන්නවනම් හරියට EPF, ETF ගෙවල තියෙන්න ඕනේ. නිකන් FB messages පෙන්නලා හරි යන්නේ නෑ. Foreign revenue නම් සල්ලි ආපූ විදිහ, overtime revenue එක වැඩි උනේ කොහොමද? එකකට එකක් සතේට prove කරන්න පුලුවන් වෙන්න ඔනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tax විතරක් නෙමෙයි. balance sheets, liabilities, assets ඔක්කොම බලන්න ඕනේ. Staff එකක් ඉන්නවනම් හරියට EPF, ETF ගෙවල තියෙන්න ඕනේ. නිකන් FB messages පෙන්නලා හරි යන්නේ නෑ. Foreign revenue නම් සල්ලි ආපූ විදිහ, overtime revenue එක වැඩි උනේ කොහොමද? එකකට එකක් සතේට prove කරන්න පුලුවන් වෙන්න ඔනේ
    ඊට වඩා ලෙසිවෙයි ගොටාබය මිලියන 17ක් කෑෂ් හලලා දුවපු සීන් එකේ සල්ලි හම්බ කරපු ක්‍රමය හොයන එක 😀
     
    • Like
    Reactions: Xi Jinping

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oki hira wenna puluwan , nowenna puluwan

    api balamu mokada wenne kiyala
    miniha kiyala athi media walata mukuth kiyanne nathiwa kata wahagena inna kiyala
    nathham mekige kata dannawa ne

    චන්දය ලඟයි... ආන්ඩුව පෙරලෙන්න යනවා කියලා දන්නවා..

    ඔය කේස් ඕපන් තිබුනොත්, අලුත් ආණ්ඩුව යටතේ කූරු ගනින්න වෙන නිසා, දැන්ම නඩුව දාලා, නිදහස් වෙලා ඒවා ක්ලෝස් කරන් ඉන්න එක ඇඟට ගුණ බව ඔය කේස් වල යට ඉන්න සෙට් එක දන්නවා...

    ඒ නිසා තමයි මේ...නඩුව පරදින්නේ නෑ... නිදහස් වෙයි ආයේ ඕක ගැන ප්‍රශ්න කරන්න බැරි වෙන්න :lol:
     
    • Like
    Reactions: Xi Jinping

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    එකවුන්ට් බලනකොට පට්ට සේල් එකක් තිබිල ඒවාට හරියටම ටැක්ස් ගෙවල කියල හොයාගත්තොත් money laundering නෙවෙයි ද?
    Money Laundering walin nidahas wei. Eth man kiyanne hira karanawanam pathi thiyenawa bun. Okunta uda athu wala support thiyenawa owagen galawenne salli nisa.

    මහේස්ත්‍රාත්ට ත් හුකන්න දුන්නම ඌ කට වහගන්නවා.😔
    Thowa athulata dai yako. :lol:
    ------ Post added on Jun 22, 2024 at 9:41 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    Reported this comment to the CID
    1719032257558.jpeg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    piumi kata ariyoth anduwe set ekak ma iwara wei.. eka hinda, mathi amathi waru panala udaw karai.. :) :)