ඇත්තම කිව්වොත් වැඩි පවර් එකක් ඕනේ නැහැවේස පියුමි ඉන්නේ පොහොට්ටු තදයො කීප දෙනෙක්ගේ බැකින් එක්ක. ඒක මුලින් අහු උනේ. කොරෝනා කාලේ රටම වහල තියෙද්දී මෙකි ට්‍රිප් ගියා බස් අරන් , පාටි දැම්ම , චන්දිමගේ Birthday පාටි අස්සේ රිංගුවා . මිනිස්සුන්ට අම්ම /තාත්ත /පොඩි එකාගේ මිනිය බලන්නත් පාස් එකක් දුන්නේ නැති කාලේ මුන් බස් අරන් ට්‍රිප් යන්න කොයි ලෙවල් එකේ පවර් එකක් ඕනෙ ඇතිද
ගමේ පොලිසියේ බැකින් එකයි . පොඩි දේශපාලකයෙක් ගේ පොඩි බකින් එකක් තිබ්බා ඇති මේ ලංකාව
මගේ යාලුවෙක්ගෙ බාප්පා කෙනෙක්ගේ මිනිය තිබ්බා දවස් තුනක් ගෙදර චාරිත්‍ර සාමානය විදියට කරේ කොරෝනා ඇදිරි නිතිය කාලේ
පොලිසියෙන් පාස් එකක් ගන්න එක නතින් විකුණන වුන් ඔක්කොම කුඩු ඇද්දේ ඔය පාස් එක අරන්
වෙලදාම් කරනවා කියලා කුඩු ඔස්තර්ලාට පාස් හදලා දුන්නේ ගමේම පොලිස් තමයි
උබට සල්ලි තියේ නම් කනෙක්සන් හදාගන්න සමාජ හැකියාව තියේ නම්
කරුම ලංකාව කියන්නේ දිවය ලෝකයක්