කාමය නම් සිත කය දවන්නකි.පපුවට අනින කිණිස්සකි.මිත්ර වේෂයෙන් එන සතුරෙකි.ගුණ දහම් පැහැර ගන්නා සොරෙකි.සිත දුබල කරන්නා වු රෝගයකි.ගොඩට නැගිය නොහැකි සේ එරෙන මඩ වගුරකි.මෙලොව දාස බවට පමුනුවන පාපයකි.අපායට ගෙන යන්නට එන යම දූතයෙකි.නිවන් මග වසන පවුරකි.

mona utta parana thread ekak awusala gattada manda
atee paarak gahala aawa witharai aimath kaamaya awissuna

පළමු පිංතූරෙට නැග්ග දෙවනි එකේ ඉඳල මූණ දැක්කම බැස්ස ඕයි හෝ.. ගාල ආයෙ නගීද දන්නෙත් නැහැ දැවැන්ත කඩා වැටීමක්