පියුමි සුදු උනාට සල්ලි කලුයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නිකං දැනෙනවා දැනෙනවා බං මේ යන්නේ ජඩ සීං එකේ පීක්ම අවස්තාව කියලා. මං කියන්නේ හොරකම් ජඩකම් ඉවරෙටම ඉවර වෙනවා කියලා නෙමේ. ඒත් මේ ජඩ සිස්ටම් එකට කෙළවෙන්න බොහොම ආසන්නයි වගේ හැගීමක් එනවා. ඒ බව ඔය සිස්ටම් එක රන් කරන උනුත් දන්නවා. ඒ නිසා මුං දැන් ෆාස්ට් ෆෝවර්ඩ් ප්ලේ කරන්නේ
    එහෙම හිතන්න අමාරුයි මට නම්. මොකද හොඳම උදාහරණ අෆ්‍රිකානු රටවල් වලින් ගත්තැකි. උන්ගේ මිනිස්සු වල පල්ලට යන්න යන්න ඉහල එවුන්ගේ මඩිය තරවෙනවා. ලංකාවේ උනත් ඔය පිස්සන්ගේ වහල්ලු කොච්චර ඉන්නවාද? මොකෙක් මොනා හරි දීලා බුකියේ දාපු ගමන් එන කමෙන්ට්. තියෙන එකා තව තව වැඩි කරගන්නවා නැති එකාට කෙළ වෙනවා වගේ එකක් පේන්නෙ.

    අනිත් එක අති පිරිසිදු එකෙක් ආවත් මේක හදලා ගන්න පුලුවන් වෙයිද? ඉහළ ඉඳන් පහලටම ඉන්න එවුන් දූෂිතයි. ජනතාවත් දූෂිතයි.
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18

    මචං මිනිස්සු ස්වභාවයෙන්ම දූශිතයි. ඒක උබට මට අරුට මුට කියලා වෙනසක් නෑ. අවස්තාව සහ ආශාව අතර දෝලනයක් ඔතන තියෙන්නේ. නමුත් සිස්ටම් එකේ තියෙනවා ටාගට් පොයින්ට්ස් කිහිපයක්. අන්න ඒවට ගහපු ගමන් සිස්ටම් එක බිඳ වැටෙනවා. උබේ අප්‍රිකා කතාවට මං එකගයි. ඒ වගේම ලංකාවේ බහුතරයක් මිනිස්සු මෝඩයි බොළඳයි. ඔය සිස්ටම් එකට ගහනවා නම් ගහන්න ඕනෙම ඔය බොළඳ මෝඩ හැත්තව රවට්ටලා තමා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    කොහොමද පියුමිගේ ක්ලබ් එකේ ඕපන් එකට ආපු සෙට් එක
    ඔක්කොම බඩු පොට් කාරයොයි, දේදපාලන මගඩි කාරයොයි තමා
    Cawali නේද

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    මට නිකං දැනෙනවා දැනෙනවා බං මේ යන්නේ ජඩ සීං එකේ පීක්ම අවස්තාව කියලා. මං කියන්නේ හොරකම් ජඩකම් ඉවරෙටම ඉවර වෙනවා කියලා නෙමේ. ඒත් මේ ජඩ සිස්ටම් එකට කෙළවෙන්න බොහොම ආසන්නයි වගේ හැගීමක් එනවා. ඒ බව ඔය සිස්ටම් එක රන් කරන උනුත් දන්නවා. ඒ නිසා මුං දැන් ෆාස්ට් ෆෝවර්ඩ් ප්ලේ කරන්නේ
    End is near for sure
     
    • Like
    Reactions: Any.key

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උඹලා එකෙක්ටවත් අදහසක් තියනවද කොහොමද ඒකි එහෙම කරන්නෙ කියලා??

    මොකෙක්ගෙ හරි කලු සල්ලි නෝට්ටු ඒකි අරගෙන, ඒකිගෙ අර ක්‍රීම් එක බොරුවට විකුණුනා කියලා බොරු invoice හදලා ආදායම පෙන්නනවද??

    කොහොමද බං ඕක කරන්නෙ??
    එහෙම තමා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    පියුමි‍ත් ඉස්සර කළුයි, දැන් සුදුයි.
    පියුමි ට එන සල්ලිත් ඉතින් එහෙම වෙන්න ඇති
    math kiwwe okama thamai :rofl:
    piyumige thawa monawa suduwata thibila kalu wenna adda