එහෙම හිතන්න අමාරුයි මට නම්. මොකද හොඳම උදාහරණ අෆ්රිකානු රටවල් වලින් ගත්තැකි. උන්ගේ මිනිස්සු වල පල්ලට යන්න යන්න ඉහල එවුන්ගේ මඩිය තරවෙනවා. ලංකාවේ උනත් ඔය පිස්සන්ගේ වහල්ලු කොච්චර ඉන්නවාද? මොකෙක් මොනා හරි දීලා බුකියේ දාපු ගමන් එන කමෙන්ට්. තියෙන එකා තව තව වැඩි කරගන්නවා නැති එකාට කෙළ වෙනවා වගේ එකක් පේන්නෙ.මට නිකං දැනෙනවා දැනෙනවා බං මේ යන්නේ ජඩ සීං එකේ පීක්ම අවස්තාව කියලා. මං කියන්නේ හොරකම් ජඩකම් ඉවරෙටම ඉවර වෙනවා කියලා නෙමේ. ඒත් මේ ජඩ සිස්ටම් එකට කෙළවෙන්න බොහොම ආසන්නයි වගේ හැගීමක් එනවා. ඒ බව ඔය සිස්ටම් එක රන් කරන උනුත් දන්නවා. ඒ නිසා මුං දැන් ෆාස්ට් ෆෝවර්ඩ් ප්ලේ කරන්නේ
අනිත් එක අති පිරිසිදු එකෙක් ආවත් මේක හදලා ගන්න පුලුවන් වෙයිද? ඉහළ ඉඳන් පහලටම ඉන්න එවුන් දූෂිතයි. ජනතාවත් දූෂිතයි.
