පියුමි හංසමාලි

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    පියුමි හංසමාලි

    47316049-301376527138727-6241349829193105408-n.jpg



    47316049-301376527138efefef727-6241349829193105408-n.jpg





    මන් දැකල තියෙනව ගොඩක් අය මොඩ්ලින් කරන අයට බනිනවා...විශේෂයෙන්ම පියුමි හන්සමාලිට ටීනාට එහෙම..


    ඒත් මන් දන්න විදියට එයාලා කවදාවත් අාගමකට සංස්කෘතියට අපහාස කරල කතාකරල නෑ, ඒම ඉදලත් අැයි එයාගෙ පෞද්ගලික ජීවිතය අැයි අනිත් අය ප්‍රශ්නයක් කරගන්නෙ??අනික මේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම ඉරිසියාවක් ඒ මිනිස්සු හොදට කාලා බීලා ඇදලා ඉන්නේ ඒ ගොල්ලන්ගේ සල්ලි වලින්...අනික ඒ මිනිස්සු එක සැරේට ඔය තැනට ආවේ නැහැ ලොකු කට්ටක් කාලා ඔතනට එන්නේ...


    මම දැක්කා ටීනා කුබුරක මඩේ වැටිලා ඉන්න ෆොටෝ එකක කියලා තියෙනවා පොෂ් නෝනලා ගමට ආවහම නියරකවත් ඇවිද ගන්න බැහැ කියලා...පොෂ් කියලා ඇයි මෙහෙම මිනිස්සුන්ට බනින්නේ??කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕනේ ඇදලා...නාවර පෙරන ඉන්න ඕනේ නැහැනේ...අපි උනත් කැමතිද අපේ නංගි එහෙම ඉන්නවට??


    මේ ලගදි පියුමි අසරණ ළමයින්ට එහෙම උදවුත් කළා...කොච්චර හොද වැඩක්ද ඒක..මම දැක්කා පියුමිගේ ig එකේ එකෙක් කමෙන්ට් කරලා තිබ්බා "ඔය ළමයා කවද හරි උබේ මුනට කෙල ගහනවා කියලා"ඇයි මෙහෙම කියන්නේ මුනට කෙලගහන්න එයා කර වැරැද්ද මොකක්ද??තව එකෙක් කමෙන්ට් කරලා තිබ්බා "අම්මිගේ කුක්කු හොදට උරන්න පුතා කියලා" දැන් ඇත්තට හිතලා බලපන් කාගේ මුනටද කෙල ගහන්න ඕනේ කියලා...



    සමහරු තරුන පරපුරට වැරදි අාර්ශයක් දෙනව කීවට මටනම් එහෙම දෙයක් පෙන්නේ නැහැ...කෙල්ලෝ උනාම කොටට අදිනවා තමා කොන්ඩේ ටින්ට් කරනවා තමා..ටැටූ එකක් එහෙම ගහනවා තමා...මොකද මේවා මේ ජිවිතේ නොකර කවද කරන්නද??ඒ මිනිස්සු ජිවිතේ විදිනවා බලන් ඉන්න ඉරිසියා කාරයෝ විදවනවා...



    අැයි අපෙ රටේ මිනිස්සු අනුන්ගෙ කුනු හොයන්නෙ මෙච්චර??ඇයි කෙනෙක්ගේ සතුට දිහා බලලා තවකෙකුට සතුටු වෙන්න බැරි??ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ මිනිස්සු එක රැයෙන් මෙතනට ආවා කියලා එත් ආපු ගමන දන්නේ ඒ ඒ අය විතරයි...


    මොඩ්ලින් විතරක් නෙවේ එහා ගෙදරට එකා හොදට කාලා බීලා ඉන්නවනම් මෙහා ගෙදර එකා හිතන්නේ උ කුඩු විකුනලා හම්බ කරපු සල්ලි කියලා...අනික ලංකාවේ තම ගොන් මතයක් තියෙනවා සල්ලි තියෙන මිනිස්සු නරකයි කියලා ඒක සම්පුර්ණ වැරදියි!!


    දැන් මේකට හරියට උත්තරයක් දීගන්න බැරි උන් කුනුහරපෙන් බැනල රේප් කපල යයි! :no:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට ආගම් වලට අපහස කරන එක විතරද වැරදි.? :dull:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සමහරු තරුන පරපුරට වැරදි අාර්ශයක් දෙනව කීවට මටනම් එහෙම දෙයක් පෙන්නේ නැහැ...කෙල්ලෝ උනාම කොටට අදිනවා තමා කොන්ඩේ ටින්ට් කරනවා තමා..ටැටූ එකක් එහෙම ගහනවා තමා...මොකද මේවා මේ ජිවිතේ නොකර කවද කරන්නද??ඒ මිනිස්සු ජිවිතේ විදිනවා බලන් ඉන්න ඉරිසියා කාරයෝ විදවනවා...
    අන්න ඒකයි ගොඩක් අය වරද්ද ගන්න තැන...
    කියලා තියන අනිත් ටික නම් හරි. :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අපේ උන් පුයුමිට බනිනවා උන් තබේකට අපේ උන් ගනන් ගන්නේ නෑ . උන් දන්නවා බැන බැන උන් ගැන හොයන්නේත් අපේ බහුතරයක් දාර්ශනික ඩයල්. අපේ බහුශ්‍රත පොරවල් හිතන් ඉන්නේ ගෑනු ඉන්න ඕනේ අර එකල බරණැස් නුවර කාලේ වගේ කියලා. ඇත්තම මෙහෙමවත් නිතිය නැත්තම අපේ උන් අරාබි තම්බින්ට හපන් හේමක් ගෑනුන්නට දෙන්නේ . අරාබියේ උන්ට පේන්න නෑ , ඒත් අපේ උන්ට පේන්න තියනවා කරගන්න බෑ ඉතින් අසහනයේ තරම කෝමද කියල හරියට අතට ගත්ත එක කටට දාගන්න හම්බුනේ නෑ වගේ. අපි සංකෘතිය විනාස වෙයි කියල විවෘත සමාජෙකට යන්නේ නෑ , එත් එකෙන් වෙන්නේ ඊට වඩා බරපතල තත්වයක් දැන්. මිනිස්සුන්ට ලෝකේ දකින්න පුලුවන් සංසන්දනය කරනවා ලෝකේ වෙන තැනක අපරාධයක් විදියට නොදකින දෙයක් ඇයි අපිට කරන්න බැරි කියලා හිතට ආවට මෙහේ එම බෑ ඉතින් නිකම්ම පරපීඩිත සමාජයක් හැදෙනවා. හැදිල ඉවරයි
     
    Last edited:

    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    අපේ උන් පුයුමිට බනිනවා උන් තබේකට අපේ උන් ගනන් ගන්නේ නෑ . උන් දන්නවා බැන බැන උන් ගැන හොයන්නේත් අපේ බහුතරයක් දාර්ශනික ඩයල්. අපේ උන් පුයුමිට බනිනවා උන් තබේකට අපේ උන් ගනන් ගන්නේ නෑ . උන් දන්නවා බැන බැන උන් ගැන හොයන්නේත් අපේ බහුතරයක් දාර්ශනික ඩයල්. අපේ බහුශ්‍රත පොරවල් හිතන් ඉන්නේ ගෑනු ඉන්න ඕනේ අර එකල බරණැස් නුවර කාලේ වගේ කියලා. ඇත්තම මෙහෙමවත් නිතිය නැත්තම අපේ උන් අරාබි තම්බින්ට හපන් හේමක් ගෑනුන්නට දෙන්නේ . අරාබියේ උන්ට පේන්න නෑ , ඒත් අපේ උන්ට පේන්න තියනවා කරගන්න බෑ ඉතින් අසහනයේ තරම කෝමද කියල හරියට අතට ගත්ත එක කටට දාගන්න හම්බුනේ නෑ වගේ. අපි සංකෘතිය විනාස වෙයි කියල විවෘත සමාජෙකට යන්නේ නෑ , එත් එකෙන් වෙන්නේ ඊට වඩා බරපතල තත්වයක් දැන්. මිනිස්සුන්ට ලෝකේ දකින්න පුලුවන් සංසන්දනය කරනවා ලෝකේ වෙන තැනක අපරාධයක් විදියට නොදකින දෙයක් ඇයි අපිට කරන්න බැරි කියලා හිතට ආවට මෙහේ එම බෑ ඉතින් නිකම්ම පරපීඩිත සමාජයක් හැදෙනවා. හැදිල ඉවරයි
    :yes:

    11.gif