" පියුමි හංසමාලී "
" පියුමි හංසමාලී " කීවාම නොදන්නා කෙනෙක් නැති තරම්. පියුමි ට සමාජයෙන් නොයෙකුත් චෝදනා එල්ලවෙලා තියෙනවා. සමහර වැරදි නම් ඉඳුවාටත් ප්‍රශ්නයක්. ඒ කෙසේවෙතත්, ඒ ඈගේ හැදියාවයි.
කෙසේවෙතත්, ඇය මවකි. දරුවාගේ වයස, පියුමිගේ වයස සසඳා බලන විට, ඇය ගැබ්ගෙන ඇත්තේ පාසැල් අවධියේ දී බව අංක ගණිතය දන්නා ඕනෑම කෙනෙක්ට අවබෝධවන කරුණකි. නමුත් ඇයට ඒ පිළිබඳව චෝදනා කරන වුන්, නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් ලොව පුරා දවසකට සිදුවන ගබ්සා ප්‍රමාණය ගැන කතා නොකරයි. දවසකට සිදුවන අනවශ්‍යය පිළිසිඳගැනීමට ගැන කතා නොකරයි, මාතෘ මරණ ගැන කතා නොකරයි.
එසේනම් සිතිය යුත්තේ මෙයයි. පියුමිට එක තැනක වැරදුනා. නමුත් ඇය ඒ දරුවා ගබ්සා කළේ නැත, වැදූ දරුවා මහ මග දමා ගියේ ද නැත. අදටත් ඒ දරුවා ඇය සතුව සතුටින් සිටී. ඒ ගැන කතා කිරීමට බොහෝ අය මැලිවෙති.
දෙමාපියන් ගේ මුදලින් කෙල්ල එක්ක room යන කොල්ලන් ඉදිරියේ ඇය බඩුවකි, එවැනිම කෙල්ලන් ඉදිරියේ ඇය නැහැදිච්ච ගෑණියෙකි. නමුත්, ඇය මවකි.
සරලවම කියන්නම් මචං, දෙමාපියන් ගේ වැරදි වලට දරුවා පළි නෑ. උන්ට මේ ලෝකේ ඉන්න ඉඩදීපන්. විවේචනය කරපන්, හදාගන්න පුළුවන් වැරදි විතරක්. හදාගන්න බැරි වරදක් විවේචනය කරන එක කාළය ගතවන වැඩක් විතරයි.
මේ ලිපිය ලියන්න හේතු දෙකක් තියෙනවා. එකක් මෙවැනිම වැදගත් ලිපියක් අද දකින්න ලැබීම, අනෙක් කාරණය මේ සිදුවීම ම තවත් අයෙක් විහිළුවට ගෙන තිබීම. කෙසේ වෙතත්, හොරෙන් බුදියලා ගබ්සා කරන පත්තිනි අම්මලා ඉදිරියේ ඇය ට අම්මා කියන එක පවු නෑ මචං. ආයෙත් මතක් කරනවා, නිවැරදි කරගන්න බැරි වැරදි විවේචනය කරලා තේරුමක් නෑ....