නිරෝධායනය දඬුවමක් කියල හිතන රටක් බන්, මුන්ව හිරේ දාන්න තිබ්බේ..
පොඩි ලමයිනුත් ඉන්නවලු අසනීප කාරයෙකුත් ඉන්නවලු, ඉතින් ඔහොම තියන් පාටී දාන්න ගියේ අහවල් රෙද්දකටද
ආන්ඩුවට අතිං කාල ගොන්නු බලාගන්න සීන් එකක් වුනේ.

හරිනං උක්ත ගෙවෙනකං හම්බුකරකර ගෙවන්න දඩ ගහන්න ඕන.
මේ තියෙන්නේ සුද්දා අරින ඇරිල්ල.
Covid fines for gatherings UK
People aged 18 or over can be fined: £200 for the first offence, lowered to £100 if paid within 14 days. £400 for the second offence, then doubling for each further offence up to a maximum of £6,400.
If you break the quarantine rules, you may face a penalty of up to £10,000.