ස්තුතියි මචං ලා.
ලොකු අවුලක් නැහැ දැනට.
Family support තියන නිසා ලොකුවට නිදිමරන්න වුණේ නැහැ. නිවාඩු හම්බුනේ නැති නිසා ඇත්තටම පොඩි එකා ගැන ලොකුවට බලන්න වෙලාවක් ආවේ නැහැ.
කෙල්ලගෙ 3rd birthday එක තිබ්බ. එදා හවස ආයෙ වැඩට යන්න වුනා. පොඩි එකී ඇඩුවා ගොඩක්. යකෝ මට හිතුනේ අර ගොබ්බ චිචී වගේ ගෙදර ඉදන් PhD ගන්න එවුන්ගෙ ලමයි කොච්චර සැපේ ඇතිද කියල
------ Post added on Jun 26, 2024 at 10:05 PM