පියෙක් වුණාම

Myth

Well-known member
  • Jul 9, 2009
    18,968
    12,313
    113
    Behind u :p
    congratulations!
    piyek wela dan awrudu 3i,
    baba hamba una kiyala call karala kiwwa theatre eke nurse kenek.
    mama giya , gihin ward eka langa putuwaka wadi wela hitiya tikak wela , tikakin babai ammai wrd ekata damma.
    passe mama giya , duwek hamba une , kalin baluwe naa
    e feelin eka eXplain karanna terenne na ban, happy + responsibility

    masayak vitara wife ta loku support ekak one wenawa babage wada walata.
    palaweni baba nisa expierience ekak nane , eya okkoma first time iganaganne
    samahara babala raata aharala innawa , wife aharala ,umba nidi wage unoth awl.

    baba kiri biila bipu kiri aith daanawa , ekata wife ta depression wage aawa, ammala 2na langa hitiya nisa loku awlak awe naa .
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනේ මංදා බං ඒක කාටවත් කියලා තේරුම් කරන්න බැරි අමුතුම හැගීමක්. සතුට වගේම වගකීම් ගොඩක් එක්ක පුදුම ආඩම්බරයක් දැනුණා. ඒ වගේම වයිෆ් ගැන වෙනදාටත් වඩා මාර ආදරයක් දැනුණා
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ගොඩක් දේවල් කැපකරන්න වෙනවා. හැබැයි, ඒ කරන කැපකිරීම්වලට ප‍්‍රතිඵලත් ලැබෙනවා. අර කෙනෙක් කලින් කියලා තියෙනවා වගේ පොඩි එකාගේ හිනාවක් දැක්කහම ඔක්කොම අමතකයි. ටික ටික, දරුවාව බලාගන්න එකයි, තමන්ගේ දේවලුයි එකටම කරගෙන යන්න හුරුවෙනවා නිකන්ම.

    දෙන්නාගේම සහයෝගය වුවමනායි දරුවාව රැකබලා ගන්න. ඒ නිසා අමතක නොකර වයිෆ් ගැනත් බලන්න.

    කේන්ති යන වෙලාවලුත් නැතිව නෙවෙයි. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ මහන්සිය වැඩි කමට. එහෙම වෙලාවට ඉක්මනට ගෙදර වෙන කෙනෙකුට දරුවාව බලාගන්න දෙන්න. අම්මා, අත්තම්මා එහෙම ළග ඉන්නවා නම් හොදයි.

    මුල් මාස ටිකේ හෙම්බිරිස්සාව, බඩේ අමාරුකම් වගේ පොඩි පොඩි ලෙඩ හැදෙනවා. කලබල වෙන්න එපා ඒ වෙලාවට. හොද වෛද්‍යවරයෙක් තෝරගෙන බෙහෙත් අරගන්න.

    සුබ පැතුම්!
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ado congratulations bn

    danata mama single bn
    ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්...😶
    උඹ සිංගල්ද, ඩබල්ද කියලා අහලා නෑනෙ......😂😂😂

    ත්‍රෙඩ් එක කියවලා නෙවේ නේ රිප්ලයි කරේ, ඇත්ත කියපං...😋😋