හරි බන් බැන්දේ නැති උනාට උබට තාත්ත කෙනෙක් වෙන්න බාදාවක් නෑනේ ??ado congratulations bn
danata mama single bn
කවුද තාත්තා
දැක්ක ගමන් පටස් ගාල හිනා ගියා. ඒත් පව් බන් අරු....uba oya mawa gdrn elawnna hadana wadak thamaහරි බන් බැන්දේ නැති උනාට උබට තාත්ත කෙනෙක් වෙන්න බාදාවක් නෑනේ ??

ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්...
උඹ සිංගල්ද, ඩබල්ද කියලා අහලා නෑනෙ......
ත්‍රෙඩ් එක කියවලා නෙවේ නේ රිප්ලයි කරේ, ඇත්ත කියපං...![]()

සුබපැතුම් මචං.....සෑහෙන්න වගකීමක් තියෙනවා එහෙනම් දැං....පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
මං පියෙක් වුණේ ඊයේ.


සමහරවිට තව අවුරුදු 15-20කිනුත්.....ado congratulations bn
danata mama single bn



සුබපැතුම් මචං.....සෑහෙන්න වගකීමක් තියෙනවා එහෙනම් දැං....
සමහරවිට තව අවුරුදු 15-20කිනුත්.....![]()

නාකි වෙන්නෙත් අකලට නෙවෙයිනෙ බ්රෝ...![]()
![]()