පියෙක් වුණා 😌

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Congratulations 🎉 👏

    පොඩි ඒකාව උස්මහත් කරලා හරියටම ගොඩ දාම්මල තැනකට යවනවා කියලා දැන් ඉඳන්ම හිතට ගනින්.

    අනිවා පොඩි කාලේ ඉඳන්ම english හුරු කරපං, ඉගෙනීමට අමතරව skill පැත්ත බලලා ඒවත් ඉගෙනීමට සමාන්තරව හදලා දීපං,

    ඔයවගේ දේවල් කියන්න පුළුවන් අරක කරපං මේක කරපං කියලා අමාරුයි තමයි මොකද මම කියනවා විතරයිනෙ, කරවන්න ගිහිල්ලා උඹට තමා අමාරුව එන්නේ ඉතින්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.

    Congratulations 🎉

    electric coil dapan, hawasa 6 weddi on karapan,
    gewal clean karala ahu mulu sudda karapan
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    නියමයි. පුතෙක් කියන්නෙ ඉතිං සුපිරි.
    පුත්‍රයානං නෙට් එකක් යටමනෙ ඉන්නෙ. වයිෆ්ට මදුරුවො කනවට ක්‍රීම් එකක් ගාන්න පුලුවන්.
     
    • Love
    Reactions: chatura_CN

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
    Loku net ekak ganna
     
    • Love
    Reactions: chatura_CN

    nidarsha91

    Well-known member
  • Share Discover GIF