ඕවා ඔහොම තමා බන්.
මහින්දට ජාතක වෙච්ච එවුන් දැන් තාත්තා රට දාලා අනාත කරලා ගිය නිසා පස් කාගෙන වැලපෙනවා!
අන්න facebook එකෙත් එහෙමයි.
ලොවෙත් නැති හරප කියව කියව,
පොස්ට් share කර කර,
ජාති වාදය අවුස්සා අවුස්සා ,
ඉන්න අනික් එවුන් එක්ක රණ්ඩු කර කර
ඔහේ වැලපෙනවා!
අනික නිල් බලකායේ admin ත් පැනලා ගිහින් නේ! දැන් ඉතින් රස්සාවත් නෑ. ගිය මාසේ හම්බ කරගත්ත සල්ලි ටික තමා..![]()
ඔව් යකෝ....
මට එපා වෙලා ඉන්නේ.....යකෝ මුන්ගේ අම්මා අප්ප ගැන නැති කැක්කුමක් මහින්ද ගැන තියෙන්නේ....
ඌ ඊයේ කරපු රංඟනේ නේ සුප්‍රියටම වැදිලා වගේ...
ටහිකෙන්න් මහින්දය රට වටේම ගෑනුණ්ට ඇර්ගෙන ගිහිල්ල නේ? හතර වටේට ලමයි.....




