පියෝ ටීවි වැඩසටහන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පියෝ ටීවි වැඩසටහන්

    පියෝ ටීවි එකේ යන වැඩසටහනක් තියෙනව. ඒක රෙකෝඩ් කරගන්ඩ විදියක් කියපල්ලකො ;)
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    capture card එකක් හරහා තමයි ගන්න වෙන්නෙ. ඕක online download කරන්න නැද්ද? දැන් හැම එකම වගේ youtube තියනවනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    නැත්තං නෙට් එකේ ලයිව් යනකොට ඒක කොහොමද රෙකොඩ් කරගන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    capture card එකක් හරහා තමයි ගන්න වෙන්නෙ. ඕක online download කරන්න නැද්ද? දැන් හැම එකම වගේ youtube තියනවනෙ

    you tube වලට දායිද කියල ෂුවර් නෑ

    live stream එක රෙකෝඩ් කරගන්ඩ විදියක් නැද්ද?
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    හොඳ ටීවි කාඩ් එකක් කියපල්ලකො, කීයකට විතර ගත්තෑකිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    online streaming රෙකෝඩ් කරගන්ඩත් බෑ. එන්නෙ කොටස් කොටස්