පියෝ ටීවි වැඩසටහන්

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    capture card එකක් හරහා තමයි ගන්න වෙන්නෙ. ඕක online download කරන්න නැද්ද? දැන් හැම එකම වගේ youtube තියනවනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • capture card එකක් හරහා තමයි ගන්න වෙන්නෙ. ඕක online download කරන්න නැද්ද? දැන් හැම එකම වගේ youtube තියනවනෙ

    you tube වලට දායිද කියල ෂුවර් නෑ

    live stream එක රෙකෝඩ් කරගන්ඩ විදියක් නැද්ද?
     

    AnuradhaRa

    Well-known member

  • කියල තියෙන විදියට එකම විසඳුම ටීවි කාඩ් එකක්

    ඩිරෙක්ට් නෙට්වර්ක් කේබල් එකෙන් ගන්ඩ බෑ කියනව නේ.. එන්ක්‍රිප්ට් කරලලු අනං මනං :baffled:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83