පියෝ-ටීවී-උදව්වක්
එළකිරි යාළුවනේ,
මම ඉස්සර ඉදලා එළකිරි එකේ ලිපි,ත්රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදා ගත්තේ.
මට මෙ මුලින්ම තියෙනවා පොඩි කාරණයක් දැන ගන්න.
අපේ ගෙදර තියෙන්නේ ටෙලිකොම් සීඩීඑම්ඒ ෆෝන් එකක්. ඒකෙන කෝල් ගන්නේ නැති හින්දා පාවිච්චි කරන්නෙම නැති තරං. කොහොමහරි පහුගිය දවසක ටෙලිකොම් එකෙන් අපේ ගෙදරට කෝල් කරලා කියලා තිබුනා මේ සීඩීඑම්ඒ කනෙක්ෂන් එක වෙනුවට ලෑන්ඩ් ලයින් කනෙක්ෂන් එකක් නොමිලේම දෙනවා කියලා.
මම මේ දවස්වල කල්පනා කර කර ඉන්නේ සැටලයිට් ටීවී කනෙක්ෂන් එකක් ගන්න. ඉතිං මම බැලුවේ ටෙලිකොම් එකෙන් ලෑන්ඩ් ලයින් එක නොමිලේම දෙනවා නං ඒක ගත්තොත් හොදද කියලා.
මම ඒ විදියට ටෙලිකොම් ලෑන්ඩ් ලයින් එක අරගෙන,පියෝටිවී සහ ඉන්ටනෙට් ගන්නවා නං මාසෙකට බිල කොච්චර එයිද? කෝල්ස් නං එකෙන් ගන්නේ නෑ. ටෙලිකොම් එකේ පියෝටීවී සහ බ්රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් භාවිතා කරන අය පොඩ්ඩක් මට උදව් කරනවද?
හැමෝටම ස්තුතියි.
බුදු සරණයි,දෙවි පිහිටයි.!
මම ටෙලිකොම් සයිට් එකේ බැලුවා. ඒත් මට දැනගන්න ඕනි පියෝටීවී + ඉන්ටර්නෙට් + ටෙලිෆෝන් පාවිච්චි කරනකොට බිල කොච්චර ඒවිද කියලා.
පියෝටිවී නං අඩුම පැකේජ් එක
ඉන්ටෙර්නෙට් ෆැමිලි පැකේජ් එක
ටෙලිෆෝන් කෝල්ස් නං ගන්නේ නැත.
එතකොට ස්ථාවර ගාස්තු,ඔය උඩ කිව්ව ඒවගේ බිල එක්ක කියක් එයිද කියලයි මට දැනගන්න ඕනි.

Last edited: