තාත්තෙ..තාත්තෙ..,
අර මොකක්ද?
ඒක කොහොමද වෙන්නෙ?
ඇයි එහෙම වෙන්නෙ?
තාත්ත මේ ඔක්කොම දන්නවනෙ...
මමත් කවදහරි තාත්ත වගේ වෙනව..
තාත්ත එනවනම් විතරයි මම යන්නෙ,
තාත්තෙ..තාත්තෙ..මම දිනුම්..
තාත්ත හින්ද තමයි මම දිනුවෙ
තාත්තෙ, මම විභාගෙ පාස්..
මොකද මේ හැම එකටම ඇගිලි ගහන්නෙ
මම හිතුවෙ තාත්ත ඔක්කොම දන්නව කියල
අනේ තාත්ත පැත්තකට වෙලා ඉන්නකො
මට පාඩුවෙ ඉන්න දෙන්නකො
තාත්ත දන්න මගුලක් නෑ
තාත්තට ඒකවත් තනියම කරගන්න බෑ
අනේ යන්නකො තාත්ත..
මහ කරදරයක්නෙ.........
අර මොකක්ද?
ඒක කොහොමද වෙන්නෙ?
ඇයි එහෙම වෙන්නෙ?
තාත්ත මේ ඔක්කොම දන්නවනෙ...
මමත් කවදහරි තාත්ත වගේ වෙනව..
තාත්ත එනවනම් විතරයි මම යන්නෙ,
තාත්තෙ..තාත්තෙ..මම දිනුම්..
තාත්ත හින්ද තමයි මම දිනුවෙ
තාත්තෙ, මම විභාගෙ පාස්..
මොකද මේ හැම එකටම ඇගිලි ගහන්නෙ
මම හිතුවෙ තාත්ත ඔක්කොම දන්නව කියල
අනේ තාත්ත පැත්තකට වෙලා ඉන්නකො
මට පාඩුවෙ ඉන්න දෙන්නකො
තාත්ත දන්න මගුලක් නෑ
තාත්තට ඒකවත් තනියම කරගන්න බෑ
අනේ යන්නකො තාත්ත..
මහ කරදරයක්නෙ.........
Last edited:



