T F S!
REP+

Repost


දුකයි කියන්න වර්තමානයේ සමහර තාත්තලාගේ වැඩ දැක්කම මුන් මොකට තාත්තල උනාද කියල හිතෙනවා
සමහර දරුවෝ තාත්තලට සලකන විදිය දැක්කම මුන් මොකට දරුවෝ උනාද මන්ද කියල හිතෙනවා
දෙමවුපියන්ගේ ආදරේ ඒ කරුණාව මේ ලෝකෙ කිසිම දෙකට කිසිම කාලෙක කිසිම විදියකින් සම කරන්න බෑ

yep..tz tru..සිරා කතාව.. කලින් ඕකෙ වීඩියෝ එකත් කවුදෝ එළකිරියෙ දාලා තිබුණා.. මං ඒකත් බලලා තියෙනවා..
You must spread some Reputation around before giving it to CuteBaby again.
