පිරමිඩ සෙල්ලන් ලෙල්ලන්
මචන්ලා.
අපි ගොඩක් අයට pyramid marketing (Best life international) seen 1 ගැන දැනුවත් බවක් තියනවනේ.
එත් තාමත් ගොඩක් උන් මේවට රැවටිලා අතේ තියන තුට්ටුවටත් කෙලවගන්නවා. මගෙත් හොඳම යාලුවෙක් ඕකට අහු වෙලා.
ඌ දැන් අපිට තෙල ගහන join වෙයන් කියල. මූ හොඳටම ඇන්ඳිලා ඉන්නේ. ඌ උගේ අම්ම තාත්තවත් join කරලා. GF වත් join කරලා.
අවුල තියෙන්නේ, මුගේ මහ මරි කටක් තියෙන්නේ, අපි set උන වෙලාවට උනත් අනිත් ඔක්කොම එකතු වෙලාවත් මුව bite කරන්න බෑ.
මොනවා හරි කරකවල අපිත් මොංගල් වෙලා යන්න කියනවා. මේ seen 1ත්, මේක වැරදියි කියල අපි දැනගෙනත් අපිට උගේ ඉස්සරහ prove කරගන්න බෑ මචන්.
මොකක් හරි post 1k පෙන්නුවත් ඌ පිළිගන්නේ නෑ. මේක valid source 1ක් නෙවෙයිලු.
හැමෝටම දැනගන්න පුලවන් විදියට අපි මෙතන දාමුද මේකේ තියන bad side එක legal... etc
සහ ඒවා prove කරන්න පුළුවන් valid source මොනවද කියලා.
එකෙක් හරි බෙරෙයිනේ