පිරමීඩ ගැන දැනුවත් වෙමු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මට කෙටියෙන් කියලා දියන්කෝ කොහොමද ඕකේ වැඩේ වෙන්නේ කියලා ??
    මුලින්ම / උඩම ඉන්න උන් පෝසත් වෙන්නේ කොහොමද ??
    පස්සේ සෙට් වෙන උන්ට කෙල වෙන්නේ ඇයි ??

    ඇයි පිරමීඩ ජාවාරමක් විදිහට සැලකෙන්නේ ??
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    පිරමිඩයක යටම තියෙන ගල්වලට තමයි බන් බර වැඩිම ඒ නිසා ඒවාට කෙලවෙනවා උඩම තියෙන ගල් ආතල් එකේ වැජඹෙනවා
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    පිරමිඩයක යටම තියෙන ගල්වලට තමයි බන් බර වැඩිම ඒ නිසා ඒවාට කෙලවෙනවා උඩම තියෙන ගල් ආතල් එකේ වැජඹෙනවා
    වදන් පදන් අමතපදන්
     
    AnuradhaRa

    Well-known member
  • ඉපයීමක් වෙන්නෙ නෑ
    ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්නෙ නෑ

    කෙනෙක්ගෙ සල්ලි තව කෙනෙක් හූරං කන එක විතරයි වෙන්නෙ

    පිරමිඩයක යටම තියෙන ගල්වලට තමයි බන් බර වැඩිම ඒ නිසා ඒවාට කෙලවෙනවා උඩම තියෙන ගල් ආතල් එකේ වැජඹෙනවා
    පිරමීඩයක ඉහලින්ම ඉන්න අය තමා පහල ඉන්න අයගෙ සල්ලි හූරා කන්නෙ
    ------ Post added on Jan 7, 2023 at 7:31 AM
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඉපයීමක් වෙන්නෙ නෑ
    ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්නෙ නෑ

    කෙනෙක්ගෙ සල්ලි තව කෙනෙක් හූරං කන එක විතරයි වෙන්නෙ

    පිරමීඩයක ඉහලින්ම ඉන්න අය තමා පහල ඉන්න අයගෙ සල්ලි හූරා කන්නෙ
    ------ Post added on Jan 7, 2023 at 7:31 AM
    තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි
     
    AnuradhaRa

    Well-known member
  • තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි
    උඹෙ පාඩුව පියව ගන්න අලුතින් කට්ටිය බදව ගන්නව
    ඊට පස්සෙ උන්ගෙ පාඩුව පියව ගන්න තව කට්ටිය බදව ගන්නව
    ඔහොම දිගටම යනව.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උඹෙ පාඩුව පියව ගන්න අලුතින් කට්ටිය බදව ගන්නව
    ඊට පස්සෙ උන්ගෙ පාඩුව පියව ගන්න තව කට්ටිය බදව ගන්නව
    ඔහොම දිගටම යනව.
    ඉතින් යට උන්ට පස්සේ පස්සේ බැඳෙන උන්ගේ ඒවා යන්නේ නැද්ද
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දන්නේ නැති නිසා අහන්නේ වේසියේ
    ඕවට අහු වෙන්න එපා බං
    එක්කො උඹට සල්ලි නැතුව යනව
    නැත්තං උඹ වෙනකෙනක්ගෙ සල්ලි මංකොල්ල කනව
    ඔය දෙක විතරයි වෙන්නෙ
     
    • Love
    Reactions: Micheal Corleon