පිරමීඩ+පිටසක්වල

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    elama thamai machoooooo.... man mekata adahasak dennam.. machan oya suddo hadapu kathawak.man dakka paththare tiyanawa suddek kyala ruwanwali saya haduweth pitasakwala jeevin kiyala.... machan loke godak unta apta igipthuwata wage itihasayak na... eka nisa anith ratawala ithihaseta garahana.... eka hodatama therenawa amaricawa diha baluwama... unta meloke itihasayak nane machan... eka wahaganna un film gahanawa ho gala.......................:lol::lol::lol::lol::lol:
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Niyamai machan...mma iyeth google search karala hewwe me gana..thanks...Reps nam denna balu...passe dennam machan :)
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0

    මෙම තාක්ෂණය අපට ලබා දුන්නේ ඔරායන් තාරකා මණ්ඩලයෙන් පැමිණි ජීවීන් පිරිසක් ද යන්නයි.


    මේ මොන බොරු සංකල්පද? පිටසක්වල ජීවීන් මෙහෙ ඇවිල්ලා පිරමිඩ හදන්නේ බම්බුවකටද? උන් ආවා නම් මිසරේ මිනිස්සුන්ට කාර්, පාරවල්, තුවක්කු හදන තාක්ෂනය තමයි දෙන්නේ.
    මේවා වසර ගනනාවක් වහල්ලුන්ට කස වලින් තල තලා හදපු ඒවා.බටහිර මිනිස්සුන් කියන්නේ ඒ රටවල ආදී කාලේ මිනිස්සු යමක් හැදුවා නම් ඒ ගොල්ලන්ගේ වැඩ.ලෝකේ අනිත් රටවල පුදුම හිතෙන යමක් හැඩුවනම් පිටසක්වල ජීවීන්.අපෝ බටහිරට වඩා මොලේ තියෙන මිනිස්සු වෙන රටවල ඕන තරම් හිටියලු.