පිරමීඩ සද්දේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,265
    100,047
    113

    https://fb .watch/lXEm15zAIZ/?mibextid=Nif5oz

    දාන උන්ට හොදම හොඳ වැඩේ

    තෙරුන් නෑ කියපු අයට

    මුගේ කලින් පිරමීඩ එකේ සල්ලි දාපු උන් සල්ලි ඉලද්දී බනින හැටි ඔය

    https://f b.watch/lXEZp_cM6c/?mibextid=Nif5oz
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,265
    100,047
    113
    • Like
    Reactions: asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    therenneth na. ubalage lanthe hinda echchara wadakuth na
    ඇයි උබ මෙහෙ ඉඳලා නෙමෙයිද බන් ගියේ ? එහෙම කියන්න එපා බන්. උබේ යාළුවා හරි මෙහෙ ඉන්නවා නම් උදව් කරපන් මේවට අහු නොවෙන්න.
     
    • Love
    Reactions: Any.key

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    අපේ අක්කා සල්ලි දාලා onmaxdt ද මොකක් හරි පකකට. රුපියල් 30,000/=ක්. මගෙන් නිකමට මේකි ඇහුවා මොකද්ද මේක කියලා (දන්නවනේ ගෑනුන්ව රවට්ටන්න ගේමක් නෑනේ). මගේ කටට ආවෙ කුණුහබ්බ ටිකක්. මම කියල දැම්මා. පස්සෙ අරූගෙන් සල්ලි ඉල්ලලා සල්ලි ආයෙ withdraw කරන්න බෑ කියල. මම එක පාරක් ඌට කුණුහබ්බෙන් බැන්නා පලු යන්න. පස්සෙ මස්සිනා ආයෙ බැනලා තිබ්බා. රුපියල් 30000 වතුරෙ.
     
    පුදුම පාරොවෝ ටිකක් ඉන්නේ මේ දවස්වල.