පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අන්තර්-ග්‍රහලෝක සංචරණය කරන්න තරම් තාක්ෂණික දියුණුවක් තිබිලත්, ඇයි ඒලියන්ස් ලා ගල් වලින් පිරමීඩ හදන්න කියාදුන්නෙ අපිට?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේවට interest එකක් තියෙන එවුන් ancient aliens කියන tv සීරීස් එක බලපන් පට්ට :cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මේවට interest එකක් තියෙන එවුන් ancient aliens කියන tv සීරීස් එක බලපන් පට්ට :cool:

    ඒක බලලා ancient aliens debunked එකත් අනිවාර්යෙන් බලන්න ඕන

    ඒකෙ අර ancient aliens එකේ ඒලියන්ස් ලා සම්බන්ධ කරලා කියපු ගොඩක් දේවල් වල දැනට ඇත්තටම scientific explantion එක දීල තියනවා

    උදාහරනයක් විදියට

    Heli-Hyrp-641465.jpg

    මේ පින්තූරෙ මේ ප්ලේන් වගේ තියෙන්නෙ, කලින් ලියපු සංකේත වලට උඩින් ආපහු වෙන සංකේත් වගයක් කොටලා තියනවා. ඒක නිසා ඒ සංකේත දෙකම එකතු වෙලා අහම්බෙන් ඔය ප්ලේන් වගේ තියනවා
    ඒක ආපහු ඒ සංකේත එක උඩ එක කොටලා ඔය වගේම සිම්බල් හදා ගන්න පුලුවන්
    අන්තිම පේලිය බැලුවම හොදට පේනවා කලින් කොටලා තියන එක උඩින් ආපහු කොටලා තියනවා කියලා

    alienpyramind2012.jpg

    මේකෙ මේ තියෙන්නෙ මල් වාස් එකක්, ඔය ඇස් දෙක වගේ පේන්නෙ දෙපැත්තට නැමුනු මල් කැකුලු දෙකක්. ancient aliens එකේ හිතලම අපැහැදිලි පින්තූරයක් තමයි පෙන්නන්නෙ ඒක aliens ලාට සම්බන්ධ කරන්න පුලුවන් නිසා. debunked එකේ ඔය චිත්‍රේ පැහැදිලි චිත්‍ර පෙන්නනවා

    ඔය TV සිරීස් එක නිසා ඇත්තටම History Channel එකේ පෙන්නන දේවල් වල ක්‍රෙඩිබිලිටි එක ගැන සෑහෙන්න කතාබහක් ඒ කාලෙ තිවුනා. ඇත්තම කියනවා නම් ඕක නිසා history channel එක පොඩ්ඩක් චාටර් උනා
    පොඩ්ඩක් බලපන් memes එහෙම හදලා ෆුල් ආතල් ගත්තා ඒ කාලෙ

    උන් ගොඩක් දැනට සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරලා තියන ඒව පවා ඒලියන්ලාට සම්බන්ද කරලා පෙන්නපු එක
    බලන එවුන්ට ෆෙයා ඩිසිශන් එකක් ගන්න බැරි විදියට උන්ගෙ මතේ විතරක් හරියි කියලා පේන ෆැක්ට්ස් විතරක් පෙන්නපු එක

    Funny_Pictures_evolution-according-to-the-history-channel_18157.jpeg
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඇයි බන් අපිට උන් එක්ක තියෙන සම්බන්ධය නැති උනේ . මොකක්ද හේතුව :confused:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒක බලලා ancient aliens debunked එකත් අනිවාර්යෙන් බලන්න ඕන

    ඒකෙ අර ancient aliens එකේ ඒලියන්ස් ලා සම්බන්ධ කරලා කියපු ගොඩක් දේවල් වල දැනට ඇත්තටම scientific explantion එක දීල තියනවා

    උදාහරනයක් විදියට

    Heli-Hyrp-641465.jpg

    මේ පින්තූරෙ මේ ප්ලේන් වගේ තියෙන්නෙ, කලින් ලියපු සංකේත වලට උඩින් ආපහු වෙන සංකේත් වගයක් කොටලා තියනවා. ඒක නිසා ඒ සංකේත දෙකම එකතු වෙලා අහම්බෙන් ඔය ප්ලේන් වගේ තියනවා
    ඒක ආපහු ඒ සංකේත එක උඩ එක කොටලා ඔය වගේම සිම්බල් හදා ගන්න පුලුවන්
    අන්තිම පේලිය බැලුවම හොදට පේනවා කලින් කොටලා තියන එක උඩින් ආපහු කොටලා තියනවා කියලා

    alienpyramind2012.jpg

    මේකෙ මේ තියෙන්නෙ මල් වාස් එකක්, ඔය ඇස් දෙක වගේ පේන්නෙ දෙපැත්තට නැමුනු මල් කැකුලු දෙකක්. ancient aliens එකේ හිතලම අපැහැදිලි පින්තූරයක් තමයි පෙන්නන්නෙ ඒක aliens ලාට සම්බන්ධ කරන්න පුලුවන් නිසා. debunked එකේ ඔය චිත්‍රේ පැහැදිලි චිත්‍ර පෙන්නනවා

    ඔය TV සිරීස් එක නිසා ඇත්තටම History Channel එකේ පෙන්නන දේවල් වල ක්‍රෙඩිබිලිටි එක ගැන සෑහෙන්න කතාබහක් ඒ කාලෙ තිවුනා. ඇත්තම කියනවා නම් ඕක නිසා history channel එක පොඩ්ඩක් චාටර් උනා
    පොඩ්ඩක් බලපන් memes එහෙම හදලා ෆුල් ආතල් ගත්තා ඒ කාලෙ

    උන් ගොඩක් දැනට සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරලා තියන ඒව පවා ඒලියන්ලාට සම්බන්ද කරලා පෙන්නපු එක
    බලන එවුන්ට ෆෙයා ඩිසිශන් එකක් ගන්න බැරි විදියට උන්ගෙ මතේ විතරක් හරියි කියලා පේන ෆැක්ට්ස් විතරක් පෙන්නපු එක

    Funny_Pictures_evolution-according-to-the-history-channel_18157.jpeg
    මේකත් පට්ට වගේ
    බලන්න ඕනා
    තැන්ක්ස් ෆොර් ද ෂෙයාර් බ්‍රෝ