ගල් ටෙක්නික් ලංකාවෙ තිබිලා තියෙනවා. මම දැක්ක ලංකාවේ ඉස්සර හදපු වතුර ලයින් එකක් තනිකර ගල් වාද්දල හදල තියෙන්නේ. තැන නම් මතක නෑ, කොහොමහරි පත ගල් කුට්ටි වලින් හදල තියෙන්නේ. රිටිගල එහෙම තියෙන ගල් වැඩත් සුපිරි. චීස් වගේ කපල ඔප දාල, අදටත් හොදටම තියෙනවනේ.ඔය විඩියෝ එක විස්තර සහිතව youtube එකේ ඇති, ඒත් බලද්හ්ඩි තෙරුම් යනවා සමහර තැන් ප්‍රායෝගික නෑ කියලා. ඉස්සර යෝධ කාචයක් බාවිතාකරලා ගල් උනු කරාත තාම මෙතරම් තාක්ශනය අතින් දියුනු වෙලත් ඒ දේ කරන්න කොච්චර අමරුද?