පිරමීඩ හදපු හැටි

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ඔය විඩියෝ එක විස්තර සහිතව youtube එකේ ඇති, ඒත් බලද්හ්ඩි තෙරුම් යනවා සමහර තැන් ප්‍රායෝගික නෑ කියලා. ඉස්සර යෝධ කාචයක් බාවිතාකරලා ගල් උනු කරාත තාම මෙතරම් තාක්ශනය අතින් දියුනු වෙලත් ඒ දේ කරන්න කොච්චර අමරුද?
    ගල් ටෙක්නික් ලංකාවෙ තිබිලා තියෙනවා. මම දැක්ක ලංකාවේ ඉස්සර හදපු වතුර ලයින් එකක් තනිකර ගල් වාද්දල හදල තියෙන්නේ. තැන නම් මතක නෑ, කොහොමහරි පත ගල් කුට්ටි වලින් හදල තියෙන්නේ. රිටිගල එහෙම තියෙන ගල් වැඩත් සුපිරි. චීස් වගේ කපල ඔප දාල, අදටත් හොදටම තියෙනවනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,463
    113
    ගල් ටෙක්නික් ලංකාවෙ තිබිලා තියෙනවා. මම දැක්ක ලංකාවේ ඉස්සර හදපු වතුර ලයින් එකක් තනිකර ගල් වාද්දල හදල තියෙන්නේ. තැන නම් මතක නෑ, කොහොමහරි පත ගල් කුට්ටි වලින් හදල තියෙන්නේ. රිටිගල එහෙම තියෙන ගල් වැඩත් සුපිරි. චීස් වගේ කපල ඔප දාල, අදටත් හොදටම තියෙනවනේ.
    ai ban ranmasu uyane pokune curve eka.moken karada manda
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ai ban ranmasu uyane pokune curve eka.moken karada manda
    ඔව් ඔව්, මට පේන්නේ ලංකාවේ සුපිරි ටෙක්නික් තිබිලා තියෙනවා. අර වගේ ලොකු ස්කේල් එකේ ඒවා නැති උනාට.