පිරානා

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කතා කරලා තේරුමක් නෑ .. උබ මාලු කාරයෙක් නිසා මට දැනුම අඩුයිනේ :lol:
    අන්තිම කෑල්ල හරියටම කිව්වා උබට දැනුම නම් කොහොමත් අඩුයි නැත්නම් ඕන පොයියක් ලොකු කරල කිව්වම පිලිගන්නෙ උබ ජෙප්පෙක්ද?
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    අන්තිම කෑල්ල හරියටම කිව්වා උබට දැනුම නම් කොහොමත් අඩුයි නැත්නම් ඕන පොයියක් ලොකු කරල කිව්වම පිලිගන්නෙ උබ ජෙප්පෙක්ද?

    හා හරි හරි ඔයා දිනුම් :yes:
    ජයග්‍රහනය සතුටින් බුක්ති විදපන් ඈ 🤩
    මුගටියා 👽
     
    • Haha
    Reactions: 333sajith

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?

    යකෝ පිරානා හදන්න , විකුනන්න තහනම්. බැරිවෙලාවත් ජලාසයකට බෝවුනොත් ඉවරයි ! මොකද පිරනා හොදින්න් හැදෙන්න ඕන සියලුම පරසර සාධක ලන්නාවේ තියනවා
     
    • Like
    Reactions: charitha2011

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලංකාවේ නැතුව ඇති එච්චර බයානක එවුන්!
    ලංකාවේ වැවකට එහෙම වැ‍ටුනොත් ඉදලා ඉවරයි.. :baffled:
    ලංකාවේ ඇති පොඩි එවුන් නම්... ටැංකි වල හදන කෑමට ගන්න:yes:

    ලංකාවේ ඉන්නේ හීලෑ කරපු උන්
     
    • Like
    Reactions: charitha2011

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යකෝ පිරානා හදන්න , විකුනන්න තහනම්. බැරිවෙලාවත් ජලාසයකට බෝවුනොත් ඉවරයි ! මොකද පිරනා හොදින්න් හැදෙන්න ඕන සියලුම පරසර සාධක ලන්නාවේ තියනවා
    දැන් ඔය ලක්ෂ 50 ක් වියදම් කරලා හදන එක නීත්‍යානුකූල ද? අර කලින් කේස් එකක් අව මතකද නිල් පාට දම් පාට රවුමක් වලිගේ ගාව තියෙන මාලුවෙක් ගැන.ඌ නන් දැන් ජලාශ වල බෝ වෙලා ලු.අපේ පකය ලා උන් සත්ව කරුණාවෙන් වැව් වලට නිදහස් කරලා