Man oyapaththa danne na bn. Ghillath na jiwithetaMorawinne balapan. kaludawela
Ow owpirana කියන්නේ මිනිමරු මාළු ජතියක් නේද බන්.. ෆිලුමක් නම් බලලා තියේ..
Thaama oya case tynwa.Thahanam neda bn oya jaathiya...kattiya pirnha hadanna patan aran bari unama local rivers lakes wlata daanawa eetapasse ithn eco system eka iwarai.....issara loku case ekak widihata giya mathakai..owwa hadala uba hire yanna thama kollo
Oyta dennm loku unamapirana hadanna epa ban
alakata/dolakata/gagakata watunoth iwaray ne
Emkouba title daanneth anuradhaya wage![]()
ලස්සනට ඇති කරන්න කියාපු මාලු ජාතියක්පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?
ඇටකටුවලට ෆොමලින් දාලා හෙරොයින් හදනවා, මේකෙ ත්රෙඩ් එකකුත් තිබුනෙලස්සනට ඇති කරන්න කියාපු මාලු ජාතියක්
ලොකු ටැංකියක් හදලා ගෙදර ඇති කරපන්..
පස්සේ උබේ තරහාකාරයෙක් ආවොත් කෙලින්ම ටැංකියට තල්ලු කරපන්..
ඊට පස්සේ ඇටකටු ටික එකතු කරන්න විතරයි තියෙන්නේ..
පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?
aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.
habai ithin atha dammama mokath ekai :3 kema kohoma unath attack karanna balanawa ithin thuwala wennaඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.

hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?ඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.
මම Dialog Tv - Nat Geo Wild එකේ වැඩසටහනක් බැලුවා ඒකේ ඔක්කොම පෙන්නලා පැහැදිලි කරනවා.
උන් සාමාන්‍යයෙන් ඉන්න තැන් වල පොකුරු විදිහට විහිදිලාලු ඉන්නේ.
ගොඩක් ඉක්මනට ව්‍යාප්ත වෙනවලු.
සාමාන්‍යයෙන් අනිත් මාලුන්ව ආහාරයට ගන්නලු උන් ආස..
මිනීමස්ම විතරක් කනවා කියලා ෆිල්ම් වල පෙන්නුවට එහෙම්මම නෑලු.
අහුවෙන ඕනීම පන තියෙන ජීවීයෙක් කනවලු..
උන් ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා උන්ගේ දත් සාමාන්‍යයෙන් කඩු වගෙ මුවහත් වෙනවලු.
ඊට පස්සේ බයානකයිලු.
ගොඩක්ම ඉන්නේ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිතවලු.
පොඩි ලේ බින්දුවක් දැම්මත් උන් ඇදිලා එනවලු.
ලෝකේ තියෙන මාලු ජාති වලින් රසම මස් තියෙන්නෙත් පිරානා වලටලු.
පිරානා මාලු අල්ල ගන්න ගිහින් ගොඩක් අය මාලුන්ට බිලි වෙනවලු.
පිරානා මාලු ගනන් වැඩීලු ඉල්ලුමත් වැඩීලු මස් වලට..
ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවලු..
මම එක පාරක් දෙහිවල සත්තු වත්තට ගියපු වෙලාවේ උන්ගේ මාලු බලන්න ගියා.
චූටී ඉස්ගෙඩියෙක් වගේ පිරානෙක් ටැංකියකට දාලා " පිරානා " කියලා නම ගහලා,
යටින් ලියලා තියෙනවා ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මේ මාලු බයානක නෑ කියලා.
පොඩි මාලුවා කොහොමත් බයානක නෑ කියලා ඕනී මෝඩයෙක්ට තේරේනවනේ.
ගොන් හරක් බන් ඉන්නේ ලංකාවේ..
Animal Planet
එකේ පෙන්නුවා හෙන ගනකම ටැංකියකට දාලා ඉන්න තඩි Pirana මාලුවෙක්..
ඌව පරීක්ශන වලට ගන්නවා එක එක.
ගෙම්බෙක් දානවා ඇතුලට ක්ශ්නිකව ගෙම්බා මිසින්..
අරූ කාලා දානවා.
අහු වෙන හැම දේම කෑලී කරනවා..
වීදුරු ටැංකියත් ගනකම තියෙන්නේ නැත්තම් ඒකත් කඩලා දානවලු ඌ..![]()
ලංකාවේ නැතුව ඇති එච්චර බයානක එවුන්!hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?

aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.
hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?
alubomulle town eke Sha Aquarium shop eke last FEB walanam hitiya pacu ehema,
godak piranha kiyala wikunanne PACU bn.habai ithin atha dammama mokath ekai :3 kema kohoma unath attack karanna balanawa ithin thuwala wenna
ohoma kari boru kiyanna epa yakoඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.