පිරිතකට යන්න කියාපු ඇඳුම

waligamaya

Well-known member
  • ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..


    එකගයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්, එහෙනම් මේ කෙල්ල විතරක් නෙමෙයි. ඉස්සරහා පිටිපස්සේ පුටුවල ඉන්න මහත්තුරුත් වැරදියි කියලා මම තර්ක කරනවා. ලන්කාවේ සින්හල/හින්දු කොයි සන්ස්කෘතියෙද කලිසම් ඇදන් පන්සල් ගියේ.. ඇයි ගැනුන්ට විතරක් බනින්නේ එහෙනම්..

    pirimi - gahanu wenas ban.
    api kakul wahenna - shariraya awaranaya wenna andinne. - Pansaleedi.
    Pirimi - Gahanu wenasak na.
    kota kalisam gahagena piriminta unath yana eka waradi. - (daladaa maaligaawe/Ruwanwali saaye yanna denne na.)
    kello anga wahenna(legins newe) kalisam andan aawata prashnayak na.
    man kiuwa ne?,
    meeka sanskruthiyata aithi deyak. tharka karanna deyak na. tharka karannath ba.
    African/Amazon tribe gaanu udata-yata ta nathu innawa. eeka unge samaaje oky. mokada eeka unge sanskruthiya. ethenta tharka daanna ba.
    sanskruthiya enna enna wenas wenawa. E.g: 1500 di redda hatte anda kiyala dan 2015 di redda hatte andinne na hamoma. America we unath 1900 - 2015 wenas ne ne?
    ee wage thamai. US wala 1800 di naked vidihata prasiddiye smanya gaanu hitiye naa ne? ne?

    Office ekata yaddi night-club vidihata andinne na ne?
    formal/smart casual andinawa ne?
    bikini gahan office yanawa da?
    bikini gahan Weddings walata yanawada?
    ai ee?
    eewage thama...
    pansalata yanna wen wechchi "sudusu" andum thiyanawa.
    eeka thamai pasal yana "baudda style" eka.
     
    • Like
    Reactions: JesonRulez

    blue_in_rio

    Well-known member

  • උබ හරි. මම මෙතන කියන්න උත්සහ කලෙත් ඒක. මේ කාන්තාවගේ කලව පේන එක මිනිස්සු ආගම/සන්ස්කෘතියෙන් විග්‍රහා කරන්න යනවා. එතකොට තමා කියන්නේ පන්සලට මේක ගැලපෙන්නේ නැ කියලා. එහෙනම් කලිසම් අදින මහත්තුරු පන්සලට ගැලපෙනවද? ඒ ගැලපෙනවානම් හෙට ගොනිබිලි ඇදුම් ඇදගෙන පන්සල් ආවොත් එතකොට කලව පේන්නෙත් නැ මූන පේන්නෙත් නැ, එතකොට ඒකට මොකද කියන්නේ. අපි හරී ආසයි අනුන්ගේ වැරදි කියන්න. ඒත් තමන්ගේ වැරදි දකින්න කැමති නැ. ඒකයි මෙතන මේ ගැනිගේ කලවා ඔක්කොටම වඩා කැපී පෙනුනේ.

    හරියට හරි.අපි අනුන්ගේ වැරදි දකිනවා, අපේ වැරදි දකින් නැහැ.ඒක තමයි මිනිස් ස්වභාවය.ඒ මිනිස් ස්වභාවය ඉක්මවා යන්න නම්, රහත් වෙන්නම ඕනා.වැඩිය ඕනා නැහැ, මම උනත් අනිත් එකෙක්ගේ වැරැද්දක් පෙන්නන්න යන එකනේ මේ කරන්නේ.හැබැයි, කවුරු මොන වැරැද්ද කලත්, ඒක නිවැරදි කරන්න යනවට වඩා, ඒක දිහා බලලා තමන් හැදෙන එක තමයි කරන්න ඕනා.දැන් කෙනෙකුට හිතෙන්න පුලුවන් යකෝ මේක මාර ආත්මාර්ථකාමී අදහසක්නේ කියලා.වෙන්න පුලුවන්.බුදුන් වහන්සේ උනත් වැරදි හදාගෙන අනිත් අයට රහත් වෙන මාර්ගය පෙන්නුවා මිසක්, කාවවත් උස්සගෙන ගිහින් නිවන් දැක්කුවේ නැහැ.ඒක තම තමුන්ගේ වැඩක්.බුදුන් වහන්සේ අනුන්ව හදන්න ගියේ, තමන් හරියට හැදිලා.ඒත් අපි කරන්නේ, තම්න් හැදිල්ල පැත්තක තියලා අනුන් හදන්න යනවා.(ඔව් මේ මම කරන්නෙත් ඒ ගොන් වැඩේම තමයි.දැන් විතරක් නෙමෙයි, කලිනුත් එහෙම කරපු නිසා තමයි තාමත් මේ සංසාර සාගරේ දුක් විඳින්නේ) :(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගිය මාසෙ පෝයට ගාලු කොටුවෙ පන්සල් ඇවිත් හිටියා පවුලක්.. අම්මා පට්ට ටයිඩ් ජින්ස් එකක් ඇඳලා.. දූලා දෙන්නා කොට කලිසම් කෑලි දෙකක් ගහගෙන.. ඉතිං බං දැන් මිනිස්සුන්ට ඒකත් සාමාන්‍ය දෙයක් වෙලා.. වෙනදා පුදුමයෙන් ඔය වගේ දේවල් දිහා බලපු මිනිස්සු අද පැත්තක බලන්නෙ නෑ.. උන්ට ඒක ගාණකුත් නෑ ඉතිං..:sorry:

    api budu rajaanan wahanseeta karana gaurawaya nisaa ne ban "sanwara wa" hasirenne....
    ithin hethuwa pahadili....
    budu rajaanan wahanse ee ee minissunge hithee kochchara durata shraddaawak thiyanawa da, kochchara durata bakthiyak thiyanawada, kochchara durarata "gaurawyak" thiyanawada kiyala ee ee minissu awith karana deewal walin nikaamma peenawa.. :yes:

    ooke pudumayak na.. :D
    dan budu dahama iwara wena kaale...
    kaatawath wagee wagak na...
    danatath bauddayo inne 5% tath aduwen wenna athi man hithanne... :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    ඊට පස්සේ මට මතක හැටියට මෙයාව මම දැක්කේ The Amazing Race එකේ ලන්කාවට ආපු වෙලේ එපිසොඩ් එකේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    api budu rajaanan wahanseeta karana gaurawaya nisaa ne ban "sanwara wa" hasirenne....
    ithin hethuwa pahadili....
    budu rajaanan wahanse ee ee minissunge hithee kochchara durata shraddaawak thiyanawa da, kochchara durata bakthiyak thiyanawada, kochchara durarata "gaurawyak" thiyanawada kiyala ee ee minissu awith karana deewal walin nikaamma peenawa.. :yes:

    ooke pudumayak na.. :D
    dan budu dahama iwara wena kaale...
    kaatawath wagee wagak na...
    danatath bauddayo inne 5% tath aduwen wenna athi man hithanne... :yes:

    අනිවා මචන්. පන්සලකට පාසලකට සංවරව යන්න ඕනේ කියන අදහස දැන් සමාජයෙන් ගිලිහිලා ගිහින්. අපේ ඉස්කෝලෙට අපේ අම්මලට සාරිය ඇරෙන්න වෙන කිසිම ඇඳුමක් ඇඳන් එන්න ඉඩ දුන්නේ නෑ.

    එතන තියෙන්නේ සංවරකම ගැන එම ස්ථානයේ තියෙන ගෞරවය ගැන දෙයක්. ඔය විදියට ඇඳගෙන දළදා මාලිගාවට යන්න පුලුවන්ද කියල අහලා බලන්නකෝ.

    අපේ කට්ටියටත් ඉතින් actress කෙනෙක් කලොත් ඒක තමයි හරි.
     
    • Like
    Reactions: shenic

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වෙනස් වීම කියන්නෙ මේකට. මම නං ලොකු වරදක් දකින්නෙ නෑ. සාරියක් ඇඳන් ගියානං හොඳයි නමුත් දැං කාලෙ අනුව මේ ඇඳුමෙ වරදකුත් නෑ බං. මේක නිකං ඩෙනිමට සුදු ෂර්ට් එකක් දාං කොල්ලෙක් බන අහනව වගේ තමා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිරිත් නූලෙ පොටවල් ගාන මදි වගේ නේද බං ? :eek: :eek:
    අපේ පැත්තෙ පිරිත් නූලෙ ඔය වගේ දෙගුණයක් විතර පොටවල් දානවනෙ :eek: :eek:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    හරි අහිංසක පාටයි නේද ?
    9.gif
    9.gif
    9.gif
     

    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    ජෙසො මමනම් මේකේ වැරැද්දක් දකින්නේ නැ මචන් අවන්කවම.

    මේකේ කිසිම වරදක් නෑ.බුදුන් වහන්සේ හිටපු කාලේ කාන්තාවන්ට දැන් වගේ ඇදුම් තිබුනේ නෑ.ඒක නිසා හැමෝම හිටියේ අඩ නිරුවත්ව.එහෙම කාන්තාවන්ටත් බුදුන් වහන්සේ දම් දේශනා කරා නම් දැන් ඉන්න හරක්ට මේක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? සංඝයා කෙලෙසුන් නසන අය.ඒක නිසා මේ වගේ දේවල් එයාලාගේ කෙලෙස් වැඩි වෙනවනම් උන් බුද්ධ පුත්‍රයන් නෙවෙයි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    අනිවා මචන්. පන්සලකට පාසලකට සංවරව යන්න ඕනේ කියන අදහස දැන් සමාජයෙන් ගිලිහිලා ගිහින්. අපේ ඉස්කෝලෙට අපේ අම්මලට සාරිය ඇරෙන්න වෙන කිසිම ඇඳුමක් ඇඳන් එන්න ඉඩ දුන්නේ නෑ.

    එතන තියෙන්නේ සංවරකම ගැන එම ස්ථානයේ තියෙන ගෞරවය ගැන දෙයක්. ඔය විදියට ඇඳගෙන දළදා මාලිගාවට යන්න පුලුවන්ද කියල අහලා බලන්නකෝ.

    අපේ කට්ටියටත් ඉතින් actress කෙනෙක් කලොත් ඒක තමයි හරි.

    good answer:D
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

    " ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා.." සහතික ඇත්ත !
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

    :yes::yes::yes: