ඔයා ඒකට වැඩසටහනක් හදන්න.
ඔයා සිංහල නම්, ඔයා පො**යෙක් නම් ඉතින් පො** සිංහලයො නෑ කියන්නත් බෑ.
ඔයා ඒක පටන් ගන්න. මිනිස්සු සපෝට් එක දෙනවා.
ඔයාගෙ ගෙදරට එන වතුර ලයින් එකේ වතුර ගැන ශුවර්ද?
ඔයා භෞතිකත්වය ගැන විතරයි ගැන කතා කරන්නෙ.
විස සහ ප්‍රතිවිශ එකට දාලා දුන්නොත් ඔයා බොනවද? එහෙම අවශ්‍ය නෑ නේද?
බත් වලට අසූචි දාලා දුන්නොත් කනවද? ඕනෙ නෑනෙ.
ඔයා පටන් ගන්න. කට්ටිය අනිවා සපෝට් එක දෙනවා.
ඔව්. ඒක විද්‍යාත්මකව ඔප්පු කරනකන් බලන් ඉන්න.
ඉතින් තේරුම් ගන්න ඕනෙ ඒකෙන් ශරීරයට බලපෑමක් වෙනවා කියන එක නිකන් වතුර බොනවාට වඩා. ඒ බලපෑම වෙන්නෙ කොහොමද කියලා කවුරුහරි විද්‍යාඥයෙක් ඔප්පු කරලා පෙන්නනකන් බලන් ඉන්න.
අසූහාරදහසක් ධර්මස්කන්ධය යනු ඉතා ගැඹුරු, වඩාත්ම නිවැරදි වූ දෙයකි. පිරිත යනු ආරක්ෂා විධියකි.
හෙම්බිරිස්සාවක් හැදුනත් ඩිස්පෙන්සරියට යන්නෙ ඒක ළඟ නිසා. රටේ එහා කෙළවරේ ඉඳන් "මරදන්කඩවල වෑල්ඩින් වෙදමහත්තයා" හම්බ වෙන්න යන අය ඕනෙ තරම් ඉන්නවා. පිළිකා රෝහලෙන් "හොඳ කරන්න බෑ, මෙයාව සතුටින් තියන්න" කියපුවාම තමයි සිංහල බෙහෙත් මතක් වෙන්නෙ. අපි දැන් ඉංග්‍රීසි බෙහෙත් වලට හුරු වෙලා. කෝක උනත් බෙහෙත්.
රතන සූත්‍රය හා බැඳුණ සිදුවීම ගැන අධ්‍යනය කරන්න.
වකුගඩුවෙ හැදිලා තියෙන ගලේ ප්‍රමාණයත් වෙද මහත්තයා දන්නවා. දෂ්ඨ කරපු සර්පයා මොකාද කියලත් වෙද මහත්තයා දන්නවා. කොහොමද ඒක හොයාගන්නෙ කියලා අපෙන් අහන්න එපා, ඒක එයාගෙ ශිල්පය. අවුරුදු දහස් ගාණකට වඩා පැරණියි.
සුද්දගෙ පාලන කාලෙන් පස්සෙ ඒ පැරණි තාක්ෂණය පිරිහෙන එකයි වුණේ. පුස්කොල පොත් නැව් ගණන් එංගලන්තෙට අරන් ගියා.
කොරෝනා කියන්නෙ අලුත් ලෙඩක්. රටේ ප්‍රධාන වෛද්‍යවරු විදිහට ඉන්නෙ බටහිර වෛද්‍යවරු. ඉතින් කොරෝනා රෝගියෙකුගේ රෝග ලක්ෂණ පරික්ෂා කරන්නවත් සිංහල වෙදෙකුට අවස්ථාවක් දෙන්නෑ. ඉතින් අර වගේ ප්‍රශ්න අහන එක සාධාරණ නෑ.
බටහිර වෛද්‍ය ක්‍රමයේ සියලුම දේවල් දැනට පවතිනවා. සිංහල වෙදකමේ සමහර දේවල් දැන් නෑ.